එලකිරි එකේ පොන්සියො පිරිලා.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එලකිරි එකේ පොන්සියො පිරිලා.

මේකේ දැන් පොන්නසේකලා ඉන්න තැනක් වෙලා.එහෙන් එකෙක් මස් මාලු කන්න එපා කියලා ත්‍රෙඩ් දානවා.
මෙහෙන් තව එකෙක් බඩුවක් ගහන්න එපා, ගොන් පොට් ,මසාජ් පොට් වහන්න කියලා ත්‍රෙඩ් දානවා
තව එකෙක් අරක්කු බොන්න එපා කියලා ත්‍රෙඩ් දානවා.
ඉතින් අපි පන්සල් පල්ලි ගිහින් මල් පූජා කරලා මොනා කරන්නද?
ඒ වගේ බොරු මිනිසුන්ට වදිනවට යඥා කරනවට වඩා හොදයි බාර් එකකට ගිහිල්ල කරටි කැඩෙන්න අඩියක් ගහලා ආතල් එකක් ගන්න එක. තරුන කාලේ ඔක්කොම ආතල් අරගෙන ඉඳපල්ලා. බාර් වෙලට බොන්න එන නාකි මොරපු මිනිස්සු තරුන කාලේ මොන ආතල් එකක්වත් ගන්න බැරි වුන එවුන්.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එලවලු කාලා පොල්ල කෙලින් වෙන්නෙ නැති පොන්සි. මුන් එනවා අපිට මස් මාලු කන එක තහනම් කරන්න සහ අපි ලස්සන කෙල්ලො ගහන එක තහනම් කරන්න.
 

Red Ro$$

Member
May 9, 2012
206
16
0
එලවලු කාලා පොල්ල කෙලින් වෙන්නෙ නැති පොන්සි. මුන් එනවා අපිට මස් මාලු කන එක තහනම් කරන්න සහ අපි ලස්සන කෙල්ලො ගහන එක තහනම් කරන්න.
umbata venna onee de kiyahan balanna:eek: