oka thama awlalimit thiyagena speed eka kannada?![]()
oya sceen eka mehe inna wunta therenne nahane
oka thama awlalimit thiyagena speed eka kannada?![]()
limit thiyagena speed eka kannada?![]()




ඇයි බං දවසට ෆිල්ම් එක ගානෙවත් බලන්න බෑනේ. As a Exapmle 700MB ෆිල්ම් එකයි දවසට. සර්ෆින් 300MB(වෙන්නැති වැඩ, එහෙම හිතමු ඒ වුනාට) එතන දවසට 1GB ගානෙ දවස් 30ට 30GB. 



වැස්සට කොහොමද මචන් ? කනෙක්ෂන් එක මගදි රීසෙට් වෙනවද HSPA වල වගේ
සමහර වෙලාවට ඩ්‍රොප් වෙනවා මචන්, හැබැයි වැස්ස හින්දා නෙවේ... මම හිතන්නේ උන අලුතින් ටවර් එකක් අප් කරනකොට ඩ්‍රොප් කරනවා..

eh? ethakota 1 year iwara unama aluthen apahu agreement gahanna ona nadda connection fee gewala?mukuth wenne na
1 year agreement eka thiyenne api hadissiye hari 1 yr yanna kalin connection eka epa kiyala disconnect karanna bari wenne.. (oya 1 year agreement scene eka thaama use karanne naha. eth lankabell ekata ona unoth oka kawada hari force karai.)
nathooooooo...eh? ethakota 1 year iwara unama aluthen apahu agreement gahanna ona nadda connection fee gewala?
පොඩ්ඩා;13910321 said:කැරට් කාලා වගේ![]()
![]()
දැන් කවුද දන්නේ නෑ කැරට් කෑවේ.. ලොල්![]()
![]()
![]()






අරූ ලිඳේ.

ow meka 2Mbps line eka. (Fixed Broadband Package No: 3)අරූ ලිඳේ.
මචං උඹ 2Mbps ලයින් එකක්ද ගත්තෙ. පොඩ්ඩක් ඕකෙ විස්තර කියපන්. කොහොමද Monthly Rental, Deposit, Agreement, First Payment ගැන.![]()
ow meka 2Mbps line eka. (Fixed Broadband Package No: 3)
Monthly Rental = Rs 5500 (~ Rs 6750 with Tax)
Deposit na
Agreement = 1 Year contract (e kiyanne awuruddak yanakal disconnect karanna ba kiyana eka.. habai meka thama kriyathmaka karanne naha lu. e kiyanne apita ona welawaka disconnect karanna puluwan)
1st Payment = Rs 2900 (~ Rs 3600 with tax)



බලන්න ඕනෙ. අන්ලිමිටඩ් නිසා එල. උන් මොනව හරි ලීගල් Documents දෙනවද තියෙන ස්පීඩ් එකයි බෑන්ඩ්විත් එකයි වෙනස් වෙන්නෙ නෑ කියල. 
ඒක නං අවුලක් නෑ. 