EK Married Club-4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පරන නම් තමයි... :D

    එහෙම ඇඩ්මින් වෙන්න පුලුවන්නම් මේකේ ඇඩ්මින්ලා 10ක් විතර ඉඳියි.. :lol:

    :) admin buwalata me post ehema balala epa wenawa athi ne ban. keeyak kiala balannada.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :no::no: හැබැයි ගෙවල් 2-3 ක් හදපු එක්ස්පීරියන්ස් තියෙනවා...:):)

    ඔව් බං ගෙවල් හදන එක ලේසි නෑ..බාස්ල කුලිය ගන්නේ අඩි ගානට..නැත්තම් දවසට 1300-1500..ගෝලයට 1000-1200.
    වැලි 8000/=
    ගල් 2500/=
    කොන්ක්‍රීට් ගල් 7000-8000/=
    සිමෙන්ති 950-975/=
    ඔක්කොටම හපන් යකඩ...:(:(
    ගඩොලක් 12-15/= බ්ලොක් ගලක් 38-40/=
    ඊළඟට ජනෙල් උළුවහු..ටයිල් අඩිය x අඩිය 100-200/= ඒවා එකක් අල්ලන්න 20-30/=..:dull::dull:
    වහලෙට ලී,උළු බාස් කුලිය..:(:(
    ගෙයි වැඩ ඉවර වෙද්දී ඉතින් හොඳ ගණන්..:baffled::dull:
    මිණිපුර ලොක්ක නම් වැඩේ හරියටම දන්නවා..:yes::yes:

    ow ban gewal hadana eka nam lesi nah. mehe tower ekak gahana eka lesi lankawe gewal hadanawata wada :)

    mamath idamak aran pora wage planak ehema anda. echcharama thamai. idame gas labu, kola tikak wawagena innawa :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 6 කුත් වෙලා... :):)

    Join Date: 11-21-2006

    6yearbirthday_news.jpg

    party.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no::no: හැබැයි ගෙවල් 2-3 ක් හදපු එක්ස්පීරියන්ස් තියෙනවා...:):)

    ඔව් බං ගෙවල් හදන එක ලේසි නෑ..බාස්ල කුලිය ගන්නේ අඩි ගානට..නැත්තම් දවසට 1300-1500..ගෝලයට 1000-1200.
    වැලි 8000/=
    ගල් 2500/=
    කොන්ක්‍රීට් ගල් 7000-8000/=
    සිමෙන්ති 950-975/=
    ඔක්කොටම හපන් යකඩ...:(:(
    ගඩොලක් 12-15/= බ්ලොක් ගලක් 38-40/=
    ඊළඟට ජනෙල් උළුවහු..ටයිල් අඩිය x අඩිය 100-200/= ඒවා එකක් අල්ලන්න 20-30/=..:dull::dull:
    වහලෙට ලී,උළු බාස් කුලිය..:(:(
    ගෙයි වැඩ ඉවර වෙද්දී ඉතින් හොඳ ගණන්..:baffled::dull:
    මිණිපුර ලොක්ක නම් වැඩේ හරියටම දන්නවා..:yes::yes:

    ගෙවල්ද......? හම්මෝ මේ එකක් පටන් අරං මමත් කොටි වලිගයක් අල්ලගත්තා වගේ........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙවල්ද......? හම්මෝ මේ එකක් පටන් අරං මමත් කොටි වලිගයක් අල්ලගත්තා වගේ........
    ඔය හින්ඳාම තමයි මම හදපු ගෙයක්ම ගත්තෙ.. දැං ඉතිං පන යනකං ලෝන් එක ගෙවනවා.. :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    *********************************************************************************************************************

    තව ටිකක් ලොකු එකක් තිබ්බේ නැද්ද දාන්න... මේක පොඩී වගේ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැන්ටල්ද යකෝ ? :frown:
    පොඩි පින්තූරයක් දාපන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව ටිකක් ලොකු එකක් තිබ්බේ නැද්ද දාන්න... මේක පොඩී වගේ...

    සොරි වෙන්න ඕනේ පොඩ්ඩක් විතර........

    මැන්ටල්ද යකෝ ? :frown:
    පොඩි පින්තූරයක් දාපන්

    දැම්මට පස්සෙයි යකෝ සයිස් එක දැක්කේ...... ටාර් ගාලා වෙනස් කරේ උඹලා සද්දේ දන්නා කලින්...... කොහෙද උඹලගෙන් එකටවත් වෙලාවක්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය හින්ඳාම තමයි මම හදපු ගෙයක්ම ගත්තෙ.. දැං ඉතිං පන යනකං ලෝන් එක ගෙවනවා.. :(

    ඒක ඊට වඩා එපා වෙන වැඩක්නේ බං...... අනික හදපු ගෙවල් කොහොම හදලද කියලා ද්ශුවර් නෑනේ....... මම ඒ සිස්ටම් එකට ආස නෑ.......
     
    Status
    Not open for further replies.