සොරි වෙන්න ඕනේ පොඩ්ඩක් විතර........
දැම්මට පස්සෙයි යකෝ සයිස් එක දැක්කේ...... ටාර් ගාලා වෙනස් කරේ උඹලා සද්දේ දන්නා කලින්...... කොහෙද උඹලගෙන් එකටවත් වෙලාවක්......

සොරි වෙන්න ඕනේ පොඩ්ඩක් විතර........
දැම්මට පස්සෙයි යකෝ සයිස් එක දැක්කේ...... ටාර් ගාලා වෙනස් කරේ උඹලා සද්දේ දන්නා කලින්...... කොහෙද උඹලගෙන් එකටවත් වෙලාවක්......

මම ගත්තෙ අපි ගෙව්වාට පස්සෙ හදලා දෙන ගෙයක්.. නාම නං කිසිම අවුලක් නෑ..ඒක ඊට වඩා එපා වෙන වැඩක්නේ බං...... අනික හදපු ගෙවල් කොහොම හදලද කියලා ද්ශුවර් නෑනේ....... මම ඒ සිස්ටම් එකට ආස නෑ.......
මම ගත්තෙ අපි ගෙව්වාට පස්සෙ හදලා දෙන ගෙයක්.. නාම නං කිසිම අවුලක් නෑ..
මම ගත්තෙ අපි ගෙව්වාට පස්සෙ හදලා දෙන ගෙයක්.. නාම නං කිසිම අවුලක් නෑ..
housing scheme එකකින් බං. ICC ලගේ..ara construction company walin hadana system ekada me......?
housing scheme එකකින් බං. ICC ලගේ..
housing scheme එකකින් බං. ICC ලගේ..
http://www.nivasie.com/
ඔන්න උන්ගෙ house scheme එකකින් ගෙයක් ගනින්. එතකොට ඔය සිස්ටම් එකට තමයි හදන්නෙ. අපි down payment එක දුන්නාම උන් ගේ හදන්න පටන් ගන්නවා. එතන ඉදන් මාස තුනක් ඇතුලත ඉතුරු ගාන ගෙවන්න ඕන.

ඒගොල්ලන්ගෙ ප්ලෑන්. ගෙවල් වර්ග කීපයක් තියනවා..ප්ලෑන් ඒක උඹට ඕනේ විදියටද නැත්නම් එයාලගේ ප්ලෑන් වලින් එකක්ද.........?
ආ! රජා වැඩලා..![]()
ආයුබෝ වේවා මහා රජාණෙනි.........![]()