kule bokka kiyala padi pelawal wala hitiye na yako
කෙලින්ම රූම් එකකට..... නැත්නම් ලිබර්ටි.... එහෙම නේද තරි මාමේ...... 
kule bokka kiyala padi pelawal wala hitiye na yako
කෙලින්ම රූම් එකකට..... නැත්නම් ලිබර්ටි.... එහෙම නේද තරි මාමේ...... 
පංචිකාවත්තෙන්, ලොකු හිට්ලර් ගේ තැන බලා යාමට පිටත් වීමට, පොඩි රිවස් එකක් ගහලා, වැදුනා කියහන්කෝ බයිසිකල් කට්ටක..... බෆර් එක තුවාල උනා..... ඉන්ෂුවරන්ස් එකට කතා කරලා, ක්ලේම් දැම්මා..... ලොකු කේස් එකක් නෑ.... ඒත් බෆර් එක පොඩ්ඩක් එලියට පැන්නනේ....
අදම, දැම්මා ගැරේජ් එකට..... ඉස්සරහා බෆර් එකත් එක්කම පේන්ට් කරනවා...... 
ළමා ගීත ඉල්ලූ කට්ටිය, සමාවෙයල්ලා.... අද තරි මාමා අතට CD ටික දෙන්න උනේ නෑ.....පංචිකාවත්තෙන්, ලොකු හිට්ලර් ගේ තැන බලා යාමට පිටත් වීමට, පොඩි රිවස් එකක් ගහලා, වැදුනා කියහන්කෝ බයිසිකල් කට්ටක..... බෆර් එක තුවාල උනා..... ඉන්ෂුවරන්ස් එකට කතා කරලා, ක්ලේම් දැම්මා..... ලොකු කේස් එකක් නෑ.... ඒත් බෆර් එක පොඩ්ඩක් එලියට පැන්නනේ....
අදම, දැම්මා ගැරේජ් එකට..... ඉස්සරහා බෆර් එකත් එක්කම පේන්ට් කරනවා......
![]()

steering වල power එක තමයි ඔය. කැපුව ගමන් බයික් වල වැදිලාමයි නවතින්නෙ

steering වල power එක තමයි ඔය. කැපුව ගමන් බයික් වල වැදිලාමයි නවතින්නෙ![]()

ළමා ගීත ඉල්ලූ කට්ටිය, සමාවෙයල්ලා.... අද තරි මාමා අතට CD ටික දෙන්න උනේ නෑ.....පංචිකාවත්තෙන්, ලොකු හිට්ලර් ගේ තැන බලා යාමට පිටත් වීමට, පොඩි රිවස් එකක් ගහලා, වැදුනා කියහන්කෝ බයිසිකල් කට්ටක..... බෆර් එක තුවාල උනා..... ඉන්ෂුවරන්ස් එකට කතා කරලා, ක්ලේම් දැම්මා..... ලොකු කේස් එකක් නෑ.... ඒත් බෆර් එක පොඩ්ඩක් එලියට පැන්නනේ....
අදම, දැම්මා ගැරේජ් එකට..... ඉස්සරහා බෆර් එකත් එක්කම පේන්ට් කරනවා......
![]()

power steering එක්කම ලිඳේ!නවත්තන්න බයික් එකක් අඩේට තියන්න ඕනෙ ද දන්නෑ ?![]()

නවත්තන්න බයික් එකක් අඩේට තියන්න ඕනෙ ද දන්නෑ ?![]()
Umba oke happa gaththa nathi thanak pennapan![]()

අද මූ නම් ත්රෙඩ් එක කන්නේ නැති තරමට හොඳයි...නැත්තම් අයෙත් ලිඳ..
![]()
ලිදේ වැටිලා තියෙන්නේ උඹනේ අනාතයා...... 
මිහිරි පිට ගියාද නෙතූෂි අක්කි ගාව ඉන්නෙ![]()

අක්කලා මාරු වෙලා නේ...... 
ලිදේ වැටිලා තියෙන්නේ උඹනේ අනාතයා......
![]()

power steering හරිද ? වමට කැපුවාම කෙලින්ම කානුවෙද ?![]()
නෑ නෑ..... ආයේ ලොවෙත් නෑ..... කැපෙනවා අම්බානක..... කාර් එකේ වගේ..... පට්ටයි.... පත සයිස් ස්ටියරින් බොක්ස් එකක්නේ තිබ්බේ..... ලේලන්ඩ් එකට එන එකටත් වඩා මැක්සා......
හෙට හවසට එලවලා බලන්න ඕනා හොදට.... 
මම මේ බැලුවේ, මුගෙ වාහනෙ බෆර් පනින් පාරක් වැදුනා නං බයික් එකේ ගිය උන් දැං එලොවද දන්නෑ.. උන් ගැන වචනයක් වත් මූ කිව්වෙ නෑ..