EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළමා ගීත ඉල්ලූ කට්ටිය, සමාවෙයල්ලා.... අද තරි මාමා අතට CD ටික දෙන්න උනේ නෑ..... :no: පංචිකාවත්තෙන්, ලොකු හිට්ලර් ගේ තැන බලා යාමට පිටත් වීමට, පොඩි රිවස් එකක් ගහලා, වැදුනා කියහන්කෝ බයිසිකල් කට්ටක..... බෆර් එක තුවාල උනා..... ඉන්ෂුවරන්ස් එකට කතා කරලා, ක්ලේම් දැම්මා..... ලොකු කේස් එකක් නෑ.... ඒත් බෆර් එක පොඩ්ඩක් එලියට පැන්නනේ.... :( අදම, දැම්මා ගැරේජ් එකට..... ඉස්සරහා බෆර් එකත් එක්කම පේන්ට් කරනවා...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    power steering හරිද ? වමට කැපුවාම කෙලින්ම කානුවෙද ? :D
     
    kingdewi

    Well-known member
  • ළමා ගීත ඉල්ලූ කට්ටිය, සමාවෙයල්ලා.... අද තරි මාමා අතට CD ටික දෙන්න උනේ නෑ..... :no: පංචිකාවත්තෙන්, ලොකු හිට්ලර් ගේ තැන බලා යාමට පිටත් වීමට, පොඩි රිවස් එකක් ගහලා, වැදුනා කියහන්කෝ බයිසිකල් කට්ටක..... බෆර් එක තුවාල උනා..... ඉන්ෂුවරන්ස් එකට කතා කරලා, ක්ලේම් දැම්මා..... ලොකු කේස් එකක් නෑ.... ඒත් බෆර් එක පොඩ්ඩක් එලියට පැන්නනේ.... :( අදම, දැම්මා ගැරේජ් එකට..... ඉස්සරහා බෆර් එකත් එක්කම පේන්ට් කරනවා...... :yes:

    අදත් හප්පගත්තද .
    .ඒ මදිවට කටු බයිසිකළේක ..ලැජ්ජ නැද්ද බන් :eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ළමා ගීත ඉල්ලූ කට්ටිය, සමාවෙයල්ලා.... අද තරි මාමා අතට CD ටික දෙන්න උනේ නෑ..... :no: පංචිකාවත්තෙන්, ලොකු හිට්ලර් ගේ තැන බලා යාමට පිටත් වීමට, පොඩි රිවස් එකක් ගහලා, වැදුනා කියහන්කෝ බයිසිකල් කට්ටක..... බෆර් එක තුවාල උනා..... ඉන්ෂුවරන්ස් එකට කතා කරලා, ක්ලේම් දැම්මා..... ලොකු කේස් එකක් නෑ.... ඒත් බෆර් එක පොඩ්ඩක් එලියට පැන්නනේ.... :( අදම, දැම්මා ගැරේජ් එකට..... ඉස්සරහා බෆර් එකත් එක්කම පේන්ට් කරනවා...... :yes:

    Umba oke happa gaththa nathi thanak pennapan :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මේ බැලුවේ, මුගෙ‌ වාහනෙ බෆර් පනින් පාරක් වැදුනා නං බයික් එකේ ගිය උන් දැං එලොවද දන්නෑ.. උන් ගැන වචනයක් වත් මූ කිව්වෙ නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හපොයි! මෙන්න මූ ආයෙත් කෑම පටන් අරන්! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    power steering හරිද ? වමට කැපුවාම කෙලින්ම කානුවෙද ? :D

    :shocked: නෑ නෑ..... ආයේ ලොවෙත් නෑ..... කැපෙනවා අම්බානක..... කාර් එකේ වගේ..... පට්ටයි.... පත සයිස් ස්ටියරින් බොක්ස් එකක්නේ තිබ්බේ..... ලේලන්ඩ් එකට එන එකටත් වඩා මැක්සා...... :love: හෙට හවසට එලවලා බලන්න ඕනා හොදට.... :)
     
    kingdewi

    Well-known member
  • මම මේ බැලුවේ, මුගෙ‌ වාහනෙ බෆර් පනින් පාරක් වැදුනා නං බයික් එකේ ගිය උන් දැං එලොවද දන්නෑ.. උන් ගැන වචනයක් වත් මූ කිව්වෙ නෑ..

    නවත්තල තිබුන එකක් හින්ද හොඳට ගියාලු :lol:
     
    Status
    Not open for further replies.