මචන් ලොකු උදව්වක් ඕනේ

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මචන් ලොකු උදව්වක් ඕනේ

    මචන් ලොකු උදව්වක් ඕනේ
    මචන් වකුගඩුවක් ඕන වෙලා තියෙනවා o + වෙන්න ඕන උඹල දන්නවද වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් සල්ලි අවුලක් නෑ . පුළුවන් උදව්වක් කරපන්
    ගොඩක් හදිසියි බන්
    0719746524
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බම්ප් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මචං.
    ඉරිදා පත්තර වල දාපං අනිවා කවුරුහරි හම්බවෙයි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පැටියා;13918366 said:
    බම්ප් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මචං.
    ඉරිදා පත්තර වල දාපං අනිවා කවුරුහරි හම්බවෙයි.
    ඇත්ත:sorry:
     

    Gajabaa

    Member
    Nov 24, 2012
    3
    2
    0
    එහෙම සල්ලි ගෙවලා මිනිසුන්ගේ අවයව ගන්න එක බලු වැඩක්.මේවා නවත්වන්න නීති ලංකාවේ නැද්ද? දුප්පත් මිනිසුන්ගේ අවයව තියෙන්නේ විකුනන්න නෙවෙයි.
     
    • Like
    Reactions: Ayeshlive