cspmaxx We Will Miss You Bro!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආව කියල වැඩි වෙනසක් වෙන්නෙ නෑනෙ බං.
ඒ ගැන හිතල ඉවසං ඉන්නවා.වෙලාවට මේ ටිකේ එයාට නිවාඩු.ඒ හින්ද හැමදාම කතා කරන්න පුලුවන් :):)
තෝ ආයෙ ගියාද:(
උබ මේ පාර ගියෙ හනිමොං එකටද:nerd:
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Ah ela ela..Munge me kibul kadhulu walata rawatenna epa ban..Ube job eka thamai ubata sarana ..( Joke kale ;) ) Kohe hitiyath kamak naha ElaKiri waren.kawi liyapan ayeth. Contact details ewapan mata.
 
Last edited:

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
32329_10151259335003560_798136272_n.jpg


කව්ද බන් මේ තඩි බුවා.. මූව හයර් එකට එහෙම ගන්න බැරි වෙයිද.. Scurvy ට දෙක තුනක් ඇනල එන්න :lol:

:lol: Incredible Hulk :rofl::rofl::rofl:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කව්ද බන් මේ තඩි බුවා.. මූව හයර් එකට එහෙම ගන්න බැරි වෙයිද.. Scurvy ට දෙක තුනක් ඇනල එන්න :lol:

මේක ඌ දැක්කොත් ඌබෙ හොම්බට හැටක් අනිවී:rofl:
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    labana awrudde awama ape trip ekak ekkagena yamu.......:oo::oo:


    ලබන පාරත් එච්චර දෙයක් කරන්න බැරි වෙයි බං :no::no:
    ලංකාවේ ගෙවුව කාලේ මතක් වෙනකොට නේද :(

    ඔව් බං.ලංකාවෙන් ඇටිත් හෙටට සතියයි.
    ගිය සතියෙ මේ වෙද්දි.......... :(:(:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    තෝ ආයෙ ගියාද:(
    උබ මේ පාර ගියෙ හනිමොං එකටද:nerd:

    මඟුලක් කියනවා :angry::angry:
    උඹව සෙට් වෙන්න බැරි වුණා බං.ඊලඟ පාර අනිවා සෙට් වෙමු.:):)
    මල්ලිත් බැන්ද එකේ තෝත් දැං බැදහං :P:P


    Ah ela ela..Munge me kibul kadhulu walata rawatenna epa ban..Ube job eka thamai ubata sarana ..( Joke kale ;) ) Kohe hitiyath kamak naha ElaKiri waren.kawi liyapan ayeth. Contact details ewapan mata.

    අනිවා මචං.කොහේ ගියත් එලකිරි එනවා.
    කට්ටිය සෙට් නම් ආයෙ කවි ලියමු :):)
    කෝ උඹ එෆ්බී එන්නෙත් නෑනෙ දැං
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    409326_519449914750202_1687676917_n.jpg


    අපිත් එක්ක මාස කීපයක් ලංකාවේ ගත කරපු සුමියා ආයේ ඊයේ
    කොරියාව බලා පියාසර කලා. අපේ එක සහෝදරයෙක් අපි අතරින් අවුරුදු කීපයකට වෙන් වෙලා ගියා. අපි හැමෝටම ඊයේ ගොඩක් දුක දවසක්. Traveler Team එකේ අන්තිම සංචාර දෙකේම ත්‍රෙඩ් දෙක ගොඩාක් ලස්සනට සුමියා ඉදිරිපත් කලා ඔයාලාට මතක ඇති.


    වැස්සත් එක්ක වෙල්ලස්සට.......

    Tour De Mannar with EK traveler team

    බෝල්ටගේ ආදරනීය පෙම්වතිය පිංකිටත් අපේ කඩියටත් පිං සිද්ධ වෙන්න අපේ සෙට් එකට කටුනායක ගුවන්තොටුපල නම් ගෙදර වගේ. :cool: රජ සැලකිලි. :rofl: ඒ නිසා අපිට පුළුවන් උනා සුමියා ලංකාවෙන් පිටත් වෙලා යන මොහොතේ ඌ එක්ක සෑහෙන වෙලාවක් ගත කරන්න.

    32329_10151259335003560_798136272_n.jpg




    මචං සුමියෝ....
    පුළුවන් ඉක්මනට ආයේ ලංකාවට වරෙං. ආයේ උඹ එක්ක ට්‍රිප් යන්න, රේල් හයික් කරන්න, වල බහින්න, රස්තියාදු ගහන්න වගේම අඩියක් ගහන්නත් අපි හැමෝම බලන් ඉන්නවා.



    408146_429133627135464_1859759834_n.jpg

    machan me girlge name eka nimesha neda?????????????????????

    ape gewal paththe ban inne/// meyata nangi kenek innawa neda??? nimalka kiyala
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එච්චර සැරද මෙයා:sorry::rofl:
    දැක්කට පස්සෙ බලපන්කො:rofl:


    මඟුලක් කියනවා :angry::angry:
    උඹව සෙට් වෙන්න බැරි වුණා බං.ඊලඟ පාර අනිවා සෙට් වෙමු.:):)
    මල්ලිත් බැන්ද එකේ තෝත් දැං බැදහං :P:P
    නැද්ද:lol: මම හිතුවෙ එහෙමයි:sorry: ඔවා මොනාද ඉලග පාර බලමු:cool:
    කවුද යකො ඒක කිව්වෙ:oo: අපොයි උන් වැටුන අමාරුවෙ දැන්ම වැටෙන්න බැ:no:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    mama me ekaparatama baya wuna... :lol:


    ela ela.... dan ithin korea wala athal eke athi... :P

    තරි ලොක්කල අපි සෙට් වුණු වෙලාවෙ උඹලව හෝ ගාල මතක් කරා :):)

    දැක්කට පස්සෙ බලපන්කො:rofl:



    නැද්ද:lol: මම හිතුවෙ එහෙමයි:sorry: ඔවා මොනාද ඉලග පාර බලමු:cool:
    කවුද යකො ඒක කිව්වෙ:oo: අපොයි උන් වැටුන අමාරුවෙ දැන්ම වැටෙන්න බැ:no:

    අපිටත් ආරංචි එනව හරිය :P:P
    එකෙංම සෙට් වෙමු ඊලඟ පාර :cool::cool::cool: