අර රතු ටී එකක් ගහන් ඉන්න ගොරිල්ලා වාගේ එකා කවුද බං........?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ අපේ නදියානේ බං.... 
අර රතු ටී එකක් ගහන් ඉන්න ගොරිල්ලා වාගේ එකා කවුද බං........?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ අපේ නදියානේ බං.... 
තෝ ආයෙ ගියාදආව කියල වැඩි වෙනසක් වෙන්නෙ නෑනෙ බං.
ඒ ගැන හිතල ඉවසං ඉන්නවා.වෙලාවට මේ ටිකේ එයාට නිවාඩු.ඒ හින්ද හැමදාම කතා කරන්න පුලුවන්![]()


) Kohe hitiyath kamak naha ElaKiri waren.kawi liyapan ayeth. Contact details ewapan mata.![]()
කව්ද බන් මේ තඩි බුවා.. මූව හයර් එකට එහෙම ගන්න බැරි වෙයිද.. Scurvy ට දෙක තුනක් ඇනල එන්න![]()
Incredible Hulk 


කව්ද බන් මේ තඩි බුවා.. මූව හයර් එකට එහෙම ගන්න බැරි වෙයිද.. Scurvy ට දෙක තුනක් ඇනල එන්න![]()
![]()
කව්ද බන් මේ තඩි බුවා.. මූව හයර් එකට එහෙම ගන්න බැරි වෙයිද.. Scurvy ට දෙක තුනක් ඇනල එන්න![]()
labana awrudde awama ape trip ekak ekkagena yamu.......![]()


ලංකාවේ ගෙවුව කාලේ මතක් වෙනකොට නේද![]()



![]()
කව්ද බන් මේ තඩි බුවා.. මූව හයර් එකට එහෙම ගන්න බැරි වෙයිද.. Scurvy ට දෙක තුනක් ඇනල එන්න![]()


තෝ ආයෙ ගියාද
උබ මේ පාර ගියෙ හනිමොං එකටද






Ah ela ela..Munge me kibul kadhulu walata rawatenna epa ban..Ube job eka thamai ubata sarana ..( Joke kale) Kohe hitiyath kamak naha ElaKiri waren.kawi liyapan ayeth. Contact details ewapan mata.


![]()
අපිත් එක්ක මාස කීපයක් ලංකාවේ ගත කරපු සුමියා ආයේ ඊයේ
කොරියාව බලා පියාසර කලා. අපේ එක සහෝදරයෙක් අපි අතරින් අවුරුදු කීපයකට වෙන් වෙලා ගියා. අපි හැමෝටම ඊයේ ගොඩක් දුක දවසක්. Traveler Team එකේ අන්තිම සංචාර දෙකේම ත්‍රෙඩ් දෙක ගොඩාක් ලස්සනට සුමියා ඉදිරිපත් කලා ඔයාලාට මතක ඇති.
වැස්සත් එක්ක වෙල්ලස්සට.......
Tour De Mannar with EK traveler team
බෝල්ටගේ ආදරනීය පෙම්වතිය පිංකිටත් අපේ කඩියටත් පිං සිද්ධ වෙන්න අපේ සෙට් එකට කටුනායක ගුවන්තොටුපල නම් ගෙදර වගේ.රජ සැලකිලි.
ඒ නිසා අපිට පුළුවන් උනා සුමියා ලංකාවෙන් පිටත් වෙලා යන මොහොතේ ඌ එක්ක සෑහෙන වෙලාවක් ගත කරන්න.
![]()
මචං සුමියෝ....
පුළුවන් ඉක්මනට ආයේ ලංකාවට වරෙං. ආයේ උඹ එක්ක ට්‍රිප් යන්න, රේල් හයික් කරන්න, වල බහින්න, රස්තියාදු ගහන්න වගේම අඩියක් ගහන්නත් අපි හැමෝම බලන් ඉන්නවා.
![]()
දැක්කට පස්සෙ බලපන්කොඑච්චර සැරද මෙයා![]()

නැද්දමඟුලක් කියනවා
උඹව සෙට් වෙන්න බැරි වුණා බං.ඊලඟ පාර අනිවා සෙට් වෙමු.
මල්ලිත් බැන්ද එකේ තෝත් දැං බැදහං![]()
මම හිතුවෙ එහෙමයි
ඔවා මොනාද ඉලග පාර බලමු
අපොයි උන් වැටුන අමාරුවෙ දැන්ම වැටෙන්න බැ
mama me ekaparatama baya wuna...
ela ela.... dan ithin korea wala athal eke athi...![]()


දැක්කට පස්සෙ බලපන්කො
නැද්දමම හිතුවෙ එහෙමයි
ඔවා මොනාද ඉලග පාර බලමු
කවුද යකො ඒක කිව්වෙඅපොයි උන් වැටුන අමාරුවෙ දැන්ම වැටෙන්න බැ





machan me girlge න්name eka nimesha neda?????????????????????
ape gewal paththe ban inne/// meyata nangi kenek innawa neda??? nimalka kiyala

