EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා
    වසන් කරන සහිත මුහුණේ ලියැවෙනවා
    නංගිගෙ පාමුල ඉර හඳ තියලා
    ආද හිත ළඟ කවුරුදු මුවාවුණේ

    හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
    පුංචි හිතේ පොඩි මදු මල් පිපිලාදෝ //
    ගෙදර බුදුන් මුව උදානයක් වූ
    නංගිගෙ හිත ළඟ කවුරුදු මුවාවුණේ

    දෙතොල නොකී දේ ...................

    බාල බොළඳියේ ඉස්සර සුරතල් වූ
    කවට සිනා කෙළි සඟවා තැබුවාදෝ //
    වසන්තයට පෙර කැකුළට ළංවී
    නංගිගෙ හිත ළඟ කවුරුදු මුවාවුණේ

    දෙතොල නොකීදේ ................

    :love: :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    542626_4693631534753_121871727_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    wikiya mokadda umba aththatama karana job eka...? :nerd:

    Auditor ban

    දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා
    වසන් කරන සහිත මුහුණේ ලියැවෙනවා
    නංගිගෙ පාමුල ඉර හඳ තියලා
    ආද හිත ළඟ කවුරුදු මුවාවුණේ

    හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
    පුංචි හිතේ පොඩි මදු මල් පිපිලාදෝ //
    ගෙදර බුදුන් මුව උදානයක් වූ
    නංගිගෙ හිත ළඟ කවුරුදු මුවාවුණේ

    දෙතොල නොකී දේ ...................

    බාල බොළඳියේ ඉස්සර සුරතල් වූ
    කවට සිනා කෙළි සඟවා තැබුවාදෝ //
    වසන්තයට පෙර කැකුළට ළංවී
    නංගිගෙ හිත ළඟ කවුරුදු මුවාවුණේ

    දෙතොල නොකීදේ ................

    :love: :love:
    Hoda dope sinduwak:lol:

    :oo: මහනුවර, කසිප්පුවන්ගේ සංසදයේ සභාපති මූ තමා...... :rofl:
    Pala MAJAMA YANNA
     
    Status
    Not open for further replies.