වීරසංගිලි පනික්කියලාගේ විමලසේන
නම - උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
වෙනත් නම් - නැත
තනතුර - ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අගවිනිසුරු
පුරවැසි ස්ථානය - රාජ්‍යයේ තුන්වන ස්ථානය. (1.ජනාධිපති 2.අගමැති 3.අගවිනිසුරු)
අධ්‍යාපනික සුදුසුකම් -
• කොළඹ සරසවියේ නීති පීඨයෙන් 1980 දී එල්.එල්.බී ගෞරව උපාධිය
(එම වසරේ දෙවන ගෞරව ලාභීන් අතර පළමු වැනියා)
• කොළඹ නීති පීඨයේ ඇටර්නි ඇට් ලෝ සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස 1983 දී දිව්රුම් දෙයි
• කොළඹ සරසවියෙන් 1983 දී 'ව්‍යවස්ථාදායක සහ පරිපාලනමය නීති' වෙනුවෙන් 'එම්.ෆිල්. දර්ශනවේදී' උපාධිය ලබයි
• යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් සරසවියෙන් 1986 දී zව්‍යවස්ථාදායක සහ පරිපාලනමය නීති' වෙනුවෙන් 'නීති දර්ශනවේදී' ආචාර්ය උපාධිය ලබයි
(නීතිය සම්බන්ධයෙන් විදේශ සරසවියකින් ආචාර්ය උපාධියක් ලත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව)
ලබා ඇති ශිෂ්‍යත්ව සහ සම්මාන -
• යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් සරසවි අධ්‍යාපනය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වය -1983-1986 දක්වා
• පොදු රාජ්‍ය මණ්ඩල තරුණ නීතිවේදීන්ගේ සම්මානය (චෙවෙනින්) -1990
• බි්රතාන්ය කවුන්සිලයේ සම්පත සම්මානය -1993
• බි්රතාන්ය කවුන්සිලයේ සම්පත සම්මානය -1994
• ඇමරිකානු ෆුල් බ්‍රයිට් හේස් සාමාජික ශිෂ්‍යත්වය වර්ජිනියා සරසවිය
• නීති ක්ෂේත්රයේ ජය කාන්තාව - සොන්ටා සම්මානය 1998
ඉහත කාන්තාවට ඉදිරිපත් වී ඇති චෝදනා ගණන - 14 යි
චෝදනා විමසීමට විනිසුරු වෙස් පැළැඳ ඇති පුද්ගලයන් ගණන - 11 යි
......................................................
• වෙස් බැඳි එක් විනිසුරුවරයෙකුගේ මුල් නාමය - වීරසංගිලි පනික්කියලාගේ විමලසේන
• පළමු වරට වෙනස් කර ගත් නාමය - විමලසිරි ගම්ලත්
• දෙවන වරට වෙනස් කර ගත් දැනට භාවිත නාමය - විමල් වීරවංශ
අධ්‍යාපනික සුදුසුකම් -
• 1 වන ශ්‍රේණිය සමත් -1977
• 2 වන ශ්‍රේණිය සමත් -1978
• 3 වන ශ්‍රේණිය සමත් -1979
• 4 වන ශ්‍රේණිය සමත් -1980
• 5 වන ශ්‍රේණිය සමත් -1981
• 6 වන ශ්‍රේණිය සමත් -1982
• 7 වන ශ්‍රේණිය සමත් -1983
• 8 වන ශ්‍රේණිය සමත් -1984
• 9 වන ශ්‍රේණිය සමත් -1985
ලබා ඇති ශිෂ්‍යත්ව සහ සම්මාන -
• විරුද්ධවාදීන් ඝාතනය කිරීම සඳහා හොර තුවක්කු රැගත් ඝාතකයන්ට ඔත්තු සැපයීම, ඝාතනයන්ට උදව් දීම, ඝාතකයන්ට ආරක්ෂාව දීම වෙනුවෙන් විප්පලවාදීන්ගේ ප්රචාරක ලේකම් තනතුර -1986-1990
• පසු කලෙක විප්පලවාදීන් පාවාදීම වෙනුවෙන් 'සතුරාගේ සතුරා- මිතුරා සම්මානය'
• දින දෙකේ මාරාන්තික උපවාස හඳුන්වා දීම වෙනුවෙන් - 'ඇමැති' අධි සම්මානය
• (ලබා ඇති ශිෂ්‍යත්ව මොනවාදැයි විමසූ විට 'ශිෂ්‍යත්ව කියන්නේ පිටරට සවාරිදැයි' විනිසුරු වීරවංශ පෙරලා ඇසුවේය.)
ඉහත සඳහන් පරිදි,
අගවිනිසුරු ආචාර්ය ශිරානි අංශුමාලාගේ වැරදි අංශු ගැන 'විනිසුරු වේශධාරී වීරවංශ විසින් විනිශ්චය කිරීම සිරි ලංකාවේ හඳුන්වන්නේ 'ජනතා පරමාධිපත්‍යය' කියා නම්,
මම 'ඒ පරමාධිපත්‍ය' හිමි පඩත්තර ජනතාවට අයත් නොවන වග රටවැසියාට දිවුරා ප්‍රකාශ කරමි.
Taken from FB..

Last edited: