riduna
thoth mala eka widihak...
call kalama hodata katha karala.. mekedi mehemai neh ?![]()

ගුනේ පාටියක් දායිමගෙ කනෙක්ෂන් එක ලිමිට් වෙලා වගේ..25GB පැනලා...![]()

uge vides ekak baluwa ban.. dialog dongle ekak hambuna...![]()
උඹත් ස්කවි වෙන්න හදනවාද ?

අවුලක් නෑ. මහා හදිස්සියක් නෑ ඕක ගන්න.කොසා උඹේ ටොරන්ට් එක ඩවුන්වෙන්නේ හෙමින්නේ !!![]()

ඒකෙ තාම මලකඩ හූරනවාද කොහෙද..මේ උඹේ වෑන් එකක් තියෙනවා කිව්වා නේද..? මාසෙකට 50ක් දෙනවා.. දානවද..? AC තියෙන්න ඕනේ... දිග මොඩල් එකක් වෙන්න ඕනේ...
