EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල්කවියා ඉතුරු 30 ගිලින්න හදන්නේ උගේ ලීස් එක ගෙවන්න හිලව් කරන්න !! :lol:
    :lol:
    ඇටබෝලෙට ගෙවන්න එපැයි :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ekek waththe wada
    poddak apu gaman u gahakata heththu wela pita kahanawa
    mama dakka gaman hathi danawa
    ada mata dawasama eliye inna wenne yako wede karagannawa nam
    nedakin dawasama iwarayi:growl:


    වත්තෙන් උඹ වගේ හදපු පඹයෙක් හිටවපන් :P
    අහ්හ් එක්කෝ උඹම හිටපන් :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෑන් එකට 15යි. ඉතුරු ටික බඩු පටවන, බාන උන්ට ටෙටනස් වලට බෙහෙත් කරන්න :P

    අඩෝ දෙපාරක් ගිහ්ල්ලත් පින්තූරයක් ගන්න බැරි වුනානේ... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ... උන් රට හාවෝ ටිකක්නේ... තොගේ ඔය දර හැවට 50ක් දෙන්නේ... :lol::lol:

    පල ඩෝ යන්න .. තොගේ බොසා ලෝක හොරෙක් හූරන් කනවා කියල ඔහොම හූරන් කනවද ? :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්කවියා ඉතුරු 30 ගිලින්න හදන්නේ උගේ ලීස් එක ගෙවන්න හිලව් කරන්න !! :lol:

    මගුල තමයි... මම කෙලින්ම ලොක්කගේ නොම්මරේ දෙන්නම් කිව්වේ තොපි ඕක කියන නිසා තමයි...:frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගුල තමයි... මම කෙලින්ම ලොක්කගේ නොම්මරේ දෙන්නම් කිව්වේ තොපි ඕක කියන නිසා තමයි...:frown:
    අපි කොහොමද බං දන්නෙ ඔය නොම්මරේ බෝසාගෙමද නැත්තං වයිෆ්ගෙ මාමගෙද කියලා ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුල තමයි... මම කෙලින්ම ලොක්කගේ නොම්මරේ දෙන්නම් කිව්වේ තොපි ඕක කියන නිසා තමයි...:frown:

    වැඩක් නෑ නේ නොම්මරේ දුන්නට උඹ කට් එක තියන්න කියල ඇතිනේ .. :lol:

    යකෝ 35ක් ගන්න වෑන් එකක් මටත් එවපන්කෝ .. බොන්ගෝ එක විකුණලා මට ඒ සල්ලිත් ඉන්වෙස්ට් කරන්න පුළුවන් :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි කොහොමද බං දන්නෙ ඔය නොම්මරේ බෝසාගෙමද නැත්තං වයිෆ්ගෙ මාමගෙද කියලා ? :lol:

    නැත්තන් බාස් ayyage ද දන්නේ නෑ :lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    BoyJumpFromPier.jpg
     
    Status
    Not open for further replies.