EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :)

    nawaththalath hitiya. dubai walin ain unama nawattanna inne.
    මචන්, ඔය දෙවැනි කොටස ඔය වචන වලින්ම මම අහලා තියනවා. කියපු එකා දැං ලංකාවට ඇවිත් අවුරුදු විස්සකටත් කිට්ටුයි, තාම බට ගැහිල්ල නං නවත්තලා නෑ. ඒ හින්දා හෙට කරනවා අනිද්දා කරනවා කතා නං විස්වාස කරන්නෙ නෑ මම ඔය සබ්ජෙක්ට් එකට.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :sorry: දැං ඉන්න කෙල්ලො බොන කොල්ලන්ට කැමති නෑ බං..
    ඒ උනත් මං උත්සහ කරනවා සැබෑ ලෝකයයි අන්තර්ජාල ලෝකයයි වෙන වෙනම පවත්වා ගන්න :cool:

    man danna porak hitiya nathi wenna bonawa. man wife wath shape karagena dan dennama bonawa :) airlanka ehema kelloth sahenna bonawa. bona kellek set una nam mata mulu lowama obai kiala dennatama bonna puluwam :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන්, ඔය දෙවැනි කොටස ඔය වචන වලින්ම මම අහලා තියනවා. කියපු එකා දැං ලංකාවට ඇවිත් අවුරුදු විස්සකටත් කිට්ටුයි, තාම බට ගැහිල්ල නං නවත්තලා නෑ. ඒ හින්දා හෙට කරනවා අනිද්දා කරනවා කතා නං විස්වාස කරන්නෙ නෑ මම ඔය සබ්ජෙක්ට් එකට.

    aththa machan. kiana tharam lesi na karana eka.

    mama nawaththalath hitiya kalayak. try ekak denna ona ayeth.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: නෝනටම ගිහිං පෙන්නුවම පස්සෙ කාලෙක ළමයින්ව එක්කං ගිහිං පෙන්වන්න ඕන නැති වෙයි...:cool:

    කොහොමද මගෙ මොලේ :rofl:
    උඹ හොඳ ඇබ දෙකකුත් ලෑස්ති කරගනින් ඔක කලාට පස්සෙ‌ කන් දෙකේ ගහන් ඉන්න. උඹට ආයෙ බාර් එකක් අයිනෙන් ඇවිදන් වත් යන්න හම්බෙන්නෙ නෑ. :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට වැදි බන කියන්න බෑ.....නමුත් පුළුවන් තරම් අඩු කරපං මං වගේ..............:dull:

    thanks machan. dath sudda karanawa wage nicotine sudda karanna barida.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: එහෙනං කොහෙද ඉන්‍නෙ ?
    සාමාන්‍යය ඉස්පිරිතාලෙක medical ward එකකට යන්න...
    හිටපන් මම වෙලාවක ෆොටෝ ටිකක් ගහල දාන්නම්.....
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දත් වල බැදිච්ච නිකොටින්...පුළුවන්......:)
    පෙනහළු වල බැදිච්ච කාබන්.......බෑ..............:dull::nerd::(:eek:

    the kola walin cigziyak hadanna tryak dunna iskole yana kale, hari giye na :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    man danna porak hitiya nathi wenna bonawa. man wife wath shape karagena dan dennama bonawa :) airlanka ehema kelloth sahenna bonawa. bona kellek set una nam mata mulu lowama obai kiala dennatama bonna puluwam :)
    කෙල්ල බොනවා කිව්වම හරි අමුතුයි ...:dull:
    අපිට...:)
    පිට රටවල් වල නං ගානක් නෑ නෙහ්.. :cool:

    හැබැයි ඉස්සර ඉදංම ලංකාවෙත් සංස්කෘතියක් තිබිලා තියෙනවා කාන්තා මත් ද්‍රව්‍ය යොමුවීම් ගැන.. :nerd:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no:;)
    මම උඹේ අනිත් පැත්තනේ බන්,:lol:
    2000 තමා මම ඉස්සෙල්ලම බිඋවේ, නොකරම බැරි උනා, සීනියර්ස්ලට බයේ බියර් එකක් බිඋව...
    තවම වෙන දෙයක් නම් බිඋවේ නෑ. අදහසකුත් නෑ...
    රා නම් කලිනුත් බීල තියෙනවා ජොලියට...:P
    යාලුවෝ සෙට් උන වෙලාවට බියර් එකක් බොනවා, සමහර විට මාස තුන හතරකට සැරයක්...
    එහෙනම් 16 බියර් එකක් ගහමු...:cool::)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ හොඳ ඇබ දෙකකුත් ලෑස්ති කරගනින් ඔක කලාට පස්සෙ‌ කන් දෙකේ ගහන් ඉන්න. උඹට ආයෙ බාර් එකක් අයිනෙන් ඇවිදන් වත් යන්න හම්බෙන්නෙ නෑ. :D
    :sorry: මට ඒක කල්පනා උනේ පස්සෙ...
    ඒක තමයි කියන්නෙ අපට වඩා වැඩිමල් , වයසින් මුහුකුරා ගිය,දැනුමෙන් සන්නද්ධ ඔබ වැනි වයෝවෘද වැඩිහිටියන්ගේ අවාවාද අනුශාසනා අපට අගනේය කියලා
    11.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කෙල්ල බොනවා කිව්වම හරි අමුතුයි ...:dull:
    අපිට...:)
    පිට රටවල් වල නං ගානක් නෑ නෙහ්.. :cool:

    හැබැයි ඉස්සර ඉදංම ලංකාවෙත් සංස්කෘතියක් තිබිලා තියෙනවා කාන්තා මත් ද්‍රව්‍ය යොමුවීම් ගැන.. :nerd:

    kello beela kabaraya danawa dakka nam umbata gay wenna hithei :)

    man danna aunty kenek hitiya bonawa kianne kunu wenna bonawa.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kello beela kabaraya danawa dakka nam umbata gay wenna hithei :)

    man danna aunty kenek hitiya bonawa kianne kunu wenna bonawa.
    :shocked: නෑ....

    අනේ මන්දා බං.. මං දන්න දන්න ගෑණු ළමයි නං එකෙක්වත් කැමති නෑ බොන කොල්ලන්ට...
    හැබැයි එයාලගේ තාත්තලා ගොඩාක් අය බොන මිනිස්සු. සමහර විට ඒක නිසා වෙන්න ඇති
     
    Status
    Not open for further replies.