**ElaKiri Poem Star (Nominating)**

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලෝ මෙන්න විනිසුරුවන්ට නොමනා තර්ජනයන් කරනෝ....
    සංකපාලය ප්‍රතික්ෂේප කරපියෝ...
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    මං බොහොම කැමැත්තෙන්ම අයින් වෙනවා
    3.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විනිසුරු කියලා දන්නෙ පස්සෙ නෙහ්.. මං කියෙව්වෙ නෑ අර උඩ තිබ්බ හෑල්ල... (වෙන එකෙක් ලිව්වා කිව්වා නං කියවනවා... ගයාන් කුවෙට් ලිව්වෙ කිව්වම හිතුනා ඒක කියවනවට වඩා හොදයි ටීවී එක බලන එක කියලා -1 ) :rofl:

    1. ඔයා කන්ඩ ආස දේවල්, ඔයාගෙ නෝනා කන්ඩ ආස දේවල්,බේබි කන්ඩ ආස දේවල්
    2. ඔයා බොන්ඩ ආස දේවල්, ඔයාගෙ නෝනාබොන්ඩ ආස දේවල්,බේබි බොන්ඩ ආස දේවල්
    3. ඔයාට ලගකදි මුද්‍රිත මාධ්‍යයෙං කරවා ගැනීමට මොනවා හරි තියෙනවද කියලා...
    4. ඊට අමතරව.......... :rofl: දන් නැද්ද ඉතිං -2...
    1- ඔටුව දන්නව නම් බඩ කපා ගන්නවා ය.................:baffled::rofl::rofl::rofl:

    2- මේකේ ජෝක් ස්ටාර් තරගයක් නැති එක ගැන දුකය................:dull::dull::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1- ඔටුව දන්නව නම් බඩ කපා ගන්නවා ය.................:baffled::rofl::rofl::rofl:

    2- මේකේ ජෝක් ස්ටාර් තරගයක් නැති එක ගැන දුකය................:dull::dull::(
    9.gif
    මං ඉවත් වෙන්නං සුවාමිනී... මගෙ බඩ බොර බොර ගානවා දැං ඉදංම...:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    9.gif
    මං ඉවත් වෙන්නං සුවාමිනී... මගෙ බඩ බොර බොර ගානවා දැං ඉදංම...:baffled:
    යුෂ්මතා ගේ විදේශ ගමන් බලපත්‍රය ගරු අධිකරණයට ඉදිරිපත් කරනව හොදයි..........

    යන තැනක පාස්පෝට නෑ කියල පූස්පාට් එකෙන් යනව හොදා...........