"හරි කට්ටිය....
මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ..
කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු...
සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං...![]()
හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක්
ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා


දැං කියයි පච හෑල්ලක්![]()



ඔය පැත්තේ නටන්න කවුරුත් නැද්ද
![]()



සුදු රෝස;13928166 said:කව්ද බනී????![]()
ඔයත් නරක නෑ... හොරෙං හොරෙං සෝමෙට පාට් එකක් දානවා නෙහ් ?



"සුදු රෝස.. මේකයි කේස් එක......
මට කෙල්ලෙක් දැක්කොත් පේන්නම බෑ... ඒකයි මුං මට පැනි සෝමෙ,කුකුල් සෝමෙ, මනමාල සෝමෙ කියන්නෙ... මං ඒ වගේ මනමාලකං කරන නිසයි මට මුං ගල් ගහන්නෙ"




රෝමය ගිනිගත්තත් අපි ජොලියේ මචෝ



"සුදු රෝස.. මේකයි කේස් එක......
මට කෙල්ලෙක් දැක්කොත් පේන්නම බෑ... ඒකයි මුං මට පැනි සෝමෙ,කුකුල් සෝමෙ, මනමාල සෝමෙ කියන්නෙ... මං ඒ වගේ මනමාලකං කරන නිසයි මට මුං ගල් ගහන්නෙ"



haaneee maath innawa

මම කට්ටා;13928154 said:
ගෙදර වැඩ ගොඩ ගැහිලා !!!

ඔයත් නරක නෑ... හොරෙං හොරෙං සෝමෙට පාට් එකක් දානවා නෙහ් ?
![]()
අයියෝ අසරණ සෝමෙ![]()


මම අහිංසකයි...... 

කාටවත් පාට් දාන්නේ නෑ.......බුදු සරණයි!!!!මාත් එහෙනම් කැපෙනවාගෙදර වැඩ ගොඩ ගැහිලා !!!
සොමෙ එල ශො එක
මං දිගටම රෙඩියො අහන් ඉන්නෙ... පොස්ට් දාන්නෙ නැ!!!
ටු නංගො.. ඔයාට Gud afternoon...සුබ දවසක්!!! ලංකාවෙ හැමොටම ගුඩ් නයිට්!!!
ආයෙත් දවසක සෙට් වෙමු!!!!
බුදු සරණයි!!!!
බායි!!!
අහ් ඔන්න දැනට ටොප් පොස්ටර් මන්
h_abeysinghe 73
too_little 51
මම කට්ටා 49