2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි කට්ටිය....
    මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ..
    කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු...

    සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං...
    11.gif

    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක්


    ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :sorry::sorry: දැන් ඉතින් හොයපන් කො ගිෆ්ට් :P
    ගිෆ්ට් නම් මෙහෙ ඔන තරම් නංගිලාට දෙනවා... අහ් දෙන්නම් ඔයාට කොත්තු එක්ක දොදොල් :P :D
    anna fattaaaa gift eka
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හරි කට්ටිය....
    මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ..
    කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු...

    සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං...
    11.gif

    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක්


    ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා
    එල මචන් එහෙනම් ගුඩ් නයිට් :D ආයෙත් සෙට් වෙමු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;13928114 said:
    ආ......... ඒක මම දැනගෙන හිටියේ නෑනේ.... :lol::lol::lol: මල්ලි කියපු එක හොඳයි...

    මොනාද සෝමේ මේ සංක මල්ලි කියන්නේ???? :lol::lol::lol:
    දැං කියයි පච හෑල්ලක් :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හරි කට්ටිය....
    මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ..
    කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු...

    සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං...
    11.gif

    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක්


    ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා

    good night ayya
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හරි කට්ටිය....
    මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ..
    කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු...

    සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං...
    11.gif

    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක්


    ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා

    එල මචන්...... එහෙනම් සුභ රාත්‍රියක්......!
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    බනී නිසා අඩලා...
    සෝමෙ බියර් ගැහුවා...

    කව්ද බනී???? :oo::oo::oo:

    කෝරලේමහත්තයා;13928127 said:
    avatar402124_10.gif
    avatar327260_4.gif
    avatar169735_18.gif
    avatar54046_8.gif
    avatar325999_1.gif
    avatar369356_14.gif
    avatar357043_5.gif
    avatar140454_9.gif
    avatar123721_4.gif
    avatar284298_1.gif
    avatar354211_17.gif
    avatar71029_7.gif
    avatar5861_1.gif
    avatar382996_17.gif
    avatar406538_4.gif


    රේඩියෝ සෙට් එක..

    පොඩි කාලේ තිබ්බ මගේ scrap book එක වගේ...... :lol::lol::lol: anyway, nice work කෝරලේ මහත්තයා.......

    සුදු රෝසට හිනා ගියා නං ශෝක් ලු :shocked:

    ඒකනේ මමත් කම්පනා කරන්නේ???? :baffled::baffled::baffled: