ela ela porawath enna handha hodhayi![]()


දැන් ඉතින් හොයපන් කො ගිෆ්ට්
ගිෆ්ට් නම් මෙහෙ ඔන තරම් නංගිලාට දෙනවා... අහ් දෙන්නම් ඔයාට කොත්තු එක්ක දොදොල්![]()
![]()
පුතා;13928105 said:මමත් යනව එහෙනම්!
කට්ටියටම සු.රා!
එල මචන් එහෙනම් ගුඩ් නයිට්හරි කට්ටිය....
මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ..
කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු...
සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං...![]()
හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක්
ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා
ආයෙත් සෙට් වෙමුදැං කියයි පච හෑල්ලක්සුදු රෝස;13928114 said:ආ......... ඒක මම දැනගෙන හිටියේ නෑනේ....මල්ලි කියපු එක හොඳයි...
මොනාද සෝමේ මේ සංක මල්ලි කියන්නේ????![]()

එල එල ගොඩක් දවසකින් ආවේ.අහ් කොහොමද?? එල එල එන්න සෙට් වෙලා අහමු රෙඩියො

හරි කට්ටිය....
මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ..
කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු...
සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං...![]()
හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක්
ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා
හරි කට්ටිය....
මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ..
කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු...
සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං...![]()
හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක්
ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා
බනී නිසා අඩලා...
සෝමෙ බියර් ගැහුවා...



කෝරලේමහත්තයා;13928127 said:![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
රේඩියෝ සෙට් එක..


anyway, nice work කෝරලේ මහත්තයා.......සුදු රෝසට හිනා ගියා නං ශෝක් ලු![]()


