2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    සුදු රෝස;13928209 said:
    භානුනේ ගිනිතිබ්බේ..... නේද භානු???? ගිනි තියල පැනල ආපු එකනම් කැතයි..... :P:P:P
    අනේ මම එහෙම නෑ අනේ...:no::no:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝරලේමහත්තයා;13928212 said:
    11.gif


    ඔව් අනේ ඔයත්..;)
    :oo::oo::oo:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මාත් එහෙනම් කැපෙනවා :D ගෙදර වැඩ ගොඩ ගැහිලා !!!
    සොමෙ එල ශො එක :D
    මං දිගටම රෙඩියො අහන් ඉන්නෙ... පොස්ට් දාන්නෙ නැ!!!

    ටු නංගො.. ඔයාට Gud afternoon...සුබ දවසක්!!! ලංකාවෙ හැමොටම ගුඩ් නයිට්!!!
    ආයෙත් දවසක සෙට් වෙමු!!!!

    බුදු සරණයි!!!!
    බායි!!!

    අහ් ඔන්න දැනට ටොප් පොස්ටර් මන් :P


    h_abeysinghe 73
    too_little 51
    මම කට්ටා 49

    එල එල මචන්..... සුභ රාත්‍රියක්.......!
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කෝරලේමහත්තයා;13928236 said:
    ඒ කියන්නෙ ..ඔයා දැන් ලොකු ළමයෙක්..:)

    t0106.gif
    ඔන්න කිව්වා ගොන් කතාවක්......... පට්ටමටත් ලැජ්ජයිනේ ඉතින්......

    අනේ මම එහෙම නෑ අනේ...:no::no:

    විහිළුවක් කලේ භානු........ :oo::oo::oo: