කෝ මේක කිසිම සද්දයක් නැනේ....
Filezilla එකෙන් අප්ලෝඩ් කරන ගමන්.....
දැන් කොස් පොල් මාමිත් Team Viewer එකෙන් බැලුවා සිද්ධිය.... පාන් කෑල්ලක් කන්න, කීයක් හරි හොයා ගන්න ගිහින්, දෙකක් නවාගෙනම ආවා.... ඉතින් පරක්කු උනා......!! 

පාචනයට බෙහෙත් මොනවහරිත් අරන් එන්නම්....![]()
ඕකා කොහොම හරි අපි ඔක්කොටම, කක්කුස්සි බාල්දියෙන් ගෙනාපු ගහේ බඩු පොවෝනවා කිව්වා......
![]()

පල, පල බොරු නොකිය....Filezilla එකෙන් අප්ලෝඩ් කරන ගමන්.....
දැන් කොස් පොල් මාමිත් Team Viewer එකෙන් බැලුවා සිද්ධිය.... පාන් කෑල්ලක් කන්න, කීයක් හරි හොයා ගන්න ගිහින්, දෙකක් නවාගෙනම ආවා.... ඉතින් පරක්කු උනා......!!
![]()

පාචනයට බෙහෙත් මොනවහරිත් අරන් එන්නම්....![]()
ඔව් කෝකටත් හොදා......
පල, පල බොරු නොකිය....
ඔය කියන විදියට උඹ නමනවා නම් මෙලහකට ගෙදර උන්ද ගෙන් අම්බානකට කාල.....![]()
කාලා නෙවේ, අද බස් එකේ වැඩ කරා කියලා ගේම...... තරහා වෙලා දොයි..... ඒකත් හොදට ගියා.... නැත්නම් ElaKiri ලොග් වෙනවා දැක්කොත් බර බරේ...... 
කොයි දේ වෙන්නෙත් හොඳට කියනවනේ.....කාලා නෙවේ, අද බස් එකේ වැඩ කරා කියලා ගේම...... තරහා වෙලා දොයි..... ඒකත් හොදට ගියා.... නැත්නම් ElaKiri ලොග් වෙනවා දැක්කොත් බර බරේ......
![]()

අපෝ... උන් රට හාවෝ ටිකක්නේ... තොගේ ඔය දර හැවට 50ක් දෙන්නේ...![]()

ජබොක්.....!!Mission Failed...කාලා නෙවේ, අද බස් එකේ වැඩ කරා කියලා ගේම...... තරහා වෙලා දොයි..... ඒකත් හොදට ගියා.... නැත්නම් ElaKiri ලොග් වෙනවා දැක්කොත් බර බරේ......
![]()

වෑන් එකට 15යි. ඉතුරු ටික බඩු පටවන, බාන උන්ට ටෙටනස් වලට බෙහෙත් කරන්න![]()

හිකෑස්..... ලොල්.......
පට්ටයි.....!! 
ඒකනෙ මෙච්චර රෑ වෙලා ඔන්ලයින් ඇවිල්ලා ඉන්නෙ. මෙච්චර වෙලා ගුටි කාලා සිහි නැතුව ඉඳලා තියෙන්නෙපල, පල බොරු නොකිය....
ඔය කියන විදියට උඹ නමනවා නම් මෙලහකට ගෙදර උන්ද ගෙන් අම්බානකට කාල.....![]()

කොයි දේ වෙන්නෙත් හොඳට කියනවනේ.....![]()

අනේ මන්දා බං.... අපි කොහොම හරි ගොඩ යන්න ට්රයි කරනවා.... ගෑණුන්ට ඕවා තේරෙන්නේ නෑ බං...... 
ඒකනෙ මෙච්චර රෑ වෙලා ඔන්ලයින් ඇවිල්ලා ඉන්නෙ. මෙච්චර වෙලා ගුටි කාලා සිහි නැතුව ඉඳලා තියෙන්නෙ![]()

එක මාසයක මුදල් පරිපාලනය දුන්නනම් හරි....අනේ මන්දා බං.... අපි කොහොම හරි ගොඩ යන්න ට්රයි කරනවා.... ගෑණුන්ට ඕවා තේරෙන්නේ නෑ බං......
![]()

ඒකනෙ මෙච්චර රෑ වෙලා ඔන්ලයින් ඇවිල්ලා ඉන්නෙ. මෙච්චර වෙලා ගුටි කාලා සිහි නැතුව ඉඳලා තියෙන්නෙ![]()
මගුලක් කතා කරනවා......
යකෝ මම පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ගියා......!! 
අඩෝ දෙපාරක් ගිහ්ල්ලත් පින්තූරයක් ගන්න බැරි වුනානේ...![]()

50ක් මාසෙකට ගෙවලත්, සයිඩ් කණ්නාඩියක් දාගන්න බෑ.......
එක මාසයක මුදල් පරිපාලනය දුන්නනම් හරි....
එතකොට තේරෙනවා අපි දෙන ගේම....
මමත් ළඟදීම දවසක මේක කරනවා...![]()
ඒ කියන්නේ, මාසෙ වියදමට මෙච්චර ගාණක්, ඕන් ඔයාට කියලා, දෙන්න කියලද....?? මොකක් හරි කරන්න ඕනා බං.... පොඩ්ඩක් තේරුම් මදි වගේ, අපි නහින නැහිලි.... 
දැන් කන්නම බැරි ජාතිය පාන්.....මගුලක් කතා කරනවා......
යකෝ මම පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ගියා......!!
![]()

මාසෙට අපිට හම්බවෙන මුළු අදායමම දීල කියනවා ඊළඟ මාසේ මැනේජ් කරන්න කියල....ඒ කියන්නේ, මාසෙ වියදමට මෙච්චර ගාණක්, ඕන් ඔයාට කියලා, දෙන්න කියලද....?? මොකක් හරි කරන්න ඕනා බං.... පොඩ්ඩක් තේරුම් මදි වගේ, අපි නහින නැහිලි....
![]()