EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේක කිසිම සද්දයක් නැනේ....

    :oo: Filezilla එකෙන් අප්ලෝඩ් කරන ගමන්..... :yes: දැන් කොස් පොල් මාමිත් Team Viewer එකෙන් බැලුවා සිද්ධිය.... පාන් කෑල්ලක් කන්න, කීයක් හරි හොයා ගන්න ගිහින්, දෙකක් නවාගෙනම ආවා.... ඉතින් පරක්කු උනා......!! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :eek: ඕකා කොහොම හරි අපි ඔක්කොටම, කක්කුස්සි බාල්දියෙන් ගෙනාපු ගහේ බඩු පොවෝනවා කිව්වා...... :eek:
    පාචනයට බෙහෙත් මොනවහරිත් අරන් එන්නම්.... :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: Filezilla එකෙන් අප්ලෝඩ් කරන ගමන්..... :yes: දැන් කොස් පොල් මාමිත් Team Viewer එකෙන් බැලුවා සිද්ධිය.... පාන් කෑල්ලක් කන්න, කීයක් හරි හොයා ගන්න ගිහින්, දෙකක් නවාගෙනම ආවා.... ඉතින් පරක්කු උනා......!! :rofl:
    පල, පල බොරු නොකිය....
    ඔය කියන විදියට උඹ නමනවා නම් මෙලහකට ගෙදර උන්ද ගෙන් අම්බානකට කාල.....:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාචනයට බෙහෙත් මොනවහරිත් අරන් එන්නම්.... :eek:

    :shocked: ඔව් කෝකටත් හොදා...... :yes:

    පල, පල බොරු නොකිය....
    ඔය කියන විදියට උඹ නමනවා නම් මෙලහකට ගෙදර උන්ද ගෙන් අම්බානකට කාල.....:lol:

    :oo: කාලා නෙවේ, අද බස් එකේ වැඩ කරා කියලා ගේම...... තරහා වෙලා දොයි..... ඒකත් හොදට ගියා.... නැත්නම් ElaKiri ලොග් වෙනවා දැක්කොත් බර බරේ...... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: කාලා නෙවේ, අද බස් එකේ වැඩ කරා කියලා ගේම...... තරහා වෙලා දොයි..... ඒකත් හොදට ගියා.... නැත්නම් ElaKiri ලොග් වෙනවා දැක්කොත් බර බරේ...... :rofl:
    කොයි දේ වෙන්නෙත් හොඳට කියනවනේ.....:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: කාලා නෙවේ, අද බස් එකේ වැඩ කරා කියලා ගේම...... තරහා වෙලා දොයි..... ඒකත් හොදට ගියා.... නැත්නම් ElaKiri ලොග් වෙනවා දැක්කොත් බර බරේ...... :rofl:
    Mission Failed...:rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පල, පල බොරු නොකිය....
    ඔය කියන විදියට උඹ නමනවා නම් මෙලහකට ගෙදර උන්ද ගෙන් අම්බානකට කාල.....:lol:
    ඒකනෙ මෙච්චර රෑ වෙලා ඔන්ලයින් ඇවිල්ලා ඉන්නෙ. මෙච්චර වෙලා ගුටි කාලා සිහි නැතුව ඉඳලා තියෙන්නෙ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයි දේ වෙන්නෙත් හොඳට කියනවනේ.....:P

    :(:( අනේ මන්දා බං.... අපි කොහොම හරි ගොඩ යන්න ට්‍රයි කරනවා.... ගෑණුන්ට ඕවා තේරෙන්නේ නෑ බං...... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකනෙ මෙච්චර රෑ වෙලා ඔන්ලයින් ඇවිල්ලා ඉන්නෙ. මෙච්චර වෙලා ගුටි කාලා සිහි නැතුව ඉඳලා තියෙන්නෙ :lol:
    :P:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:( අනේ මන්දා බං.... අපි කොහොම හරි ගොඩ යන්න ට්‍රයි කරනවා.... ගෑණුන්ට ඕවා තේරෙන්නේ නෑ බං...... :(
    එක මාසයක මුදල් පරිපාලනය දුන්නනම් හරි....:P
    එතකොට තේරෙනවා අපි දෙන ගේම....
    මමත් ළඟදීම දවසක මේක කරනවා...;):rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනෙ මෙච්චර රෑ වෙලා ඔන්ලයින් ඇවිල්ලා ඉන්නෙ. මෙච්චර වෙලා ගුටි කාලා සිහි නැතුව ඉඳලා තියෙන්නෙ :lol:

    :shocked: මගුලක් කතා කරනවා...... :angry: යකෝ මම පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ගියා......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ දෙපාරක් ගිහ්ල්ලත් පින්තූරයක් ගන්න බැරි වුනානේ... :lol:

    :baffled::dull::baffled:

    9gx7px.jpg

    :oo: 50ක් මාසෙකට ගෙවලත්, සයිඩ් කණ්නාඩියක් දාගන්න බෑ....... :lol:

    a10qw9.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක මාසයක මුදල් පරිපාලනය දුන්නනම් හරි....:P
    එතකොට තේරෙනවා අපි දෙන ගේම....
    මමත් ළඟදීම දවසක මේක කරනවා...;):rolleyes:

    :oo: ඒ කියන්නේ, මාසෙ වියදමට මෙච්චර ගාණක්, ඕන් ඔයාට කියලා, දෙන්න කියලද....?? මොකක් හරි කරන්න ඕනා බං.... පොඩ්ඩක් තේරුම් මදි වගේ, අපි නහින නැහිලි.... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මගුලක් කතා කරනවා...... :angry: යකෝ මම පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ගියා......!! :yes:
    දැන් කන්නම බැරි ජාතිය පාන්.....:baffled:
    බත් කාපන්...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඒ කියන්නේ, මාසෙ වියදමට මෙච්චර ගාණක්, ඕන් ඔයාට කියලා, දෙන්න කියලද....?? මොකක් හරි කරන්න ඕනා බං.... පොඩ්ඩක් තේරුම් මදි වගේ, අපි නහින නැහිලි.... :(
    මාසෙට අපිට හම්බවෙන මුළු අදායමම දීල කියනවා ඊළඟ මාසේ මැනේජ් කරන්න කියල....:cool:
    අනිවා සති දෙක යන්න කලින් සල්ලි ඉවර කරගන්නවා, ඕනි එකයි එපා එකයි සේරම අරන්. ඊළඟ සති දෙක බඩගින්නේ.... :baffled::lol:
     
    Status
    Not open for further replies.