NIBM - MIS

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Machanla....NIBM inna ayagen sup1k oni :):):) kohe kalath course contents nam ekai thama:dull:

    Eth Kandyda hoda?? Kurunegalada hoda?? NIBM eke MIS ekata adala 1st/2nd diplomas deka karanna :):)

    Kandy lecsla hari ne kiyanawa neda ekata adala :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොලබ නම් හොදයි
    කුරුණෑගල හොදයි කියනවා මචෝ
    හැබැයි දෙවැනි ඩිප් එක කරන්න ගොඩක් උන් කොළබ එනවා
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    කොලබ නම් හොදයි
    කුරුණෑගල හොදයි කියනවා මචෝ
    හැබැයි දෙවැනි ඩිප් එක කරන්න ගොඩක් උන් කොළබ එනවා

    :):) thanx mchn...3rd and 4th nam aniwa colambane neda :eek::eek:
    Kandy gena puluwannam ahala balahan danna ekekgen :shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :):) thanx mchn...3rd and 4th nam aniwa colambane neda :eek::eek:
    Kandy gena puluwannam ahala balahan danna ekekgen :shocked:
    නුවරත් අවුලක් නැතුව ඇති
    දන්නෙ නම් නෑ හැබැයි
    කුරුණෑගල සහ ගාල්ල නම් හොදයි කියල දන්න්නවා
    කොලබ වරෙන් DCSD/HD එහෙම කොලබ ඉස්තරම්
    වරෙන් කොලබ කරපන්
    අපිත් සිකුරාදා වගේ කොලබ එකේ ඉන්නවා හැම සතියෙම වගේ