එලකිරි star
නාම යෝජනා බාර ගැනීම හෙට රාත්රි 8න් අවසන් වනු ඇත,....
ඉන් පසු ලබාදෙන කිසිදු නාම යෝජනාවක් බාර ගන්නේ නෑත..
එසේ නම් ඉක්මන් කරන්න....
ලැබෙන අවස්තාවෙන් උපරිම පල නෙලා ගන්න.....
ඔබේ නාම යෝජනාවට සාදාරනයක් කරන්න....
ඔබ යෝජනා කල සාමාජික සාමාජිකාවන් අතරින් වඩාත්ම සුදුසුම
තරගකරුවන් 10 දෙනා විනිශ්චය මන්ඩලය විසින් තෝරා බේරා ගෙන
නොබෝ දිනයකදීම පලකරනු ඇති,,,
එම සාමාජිකයින් 10 පිලිබද ගැටලුවක් වේ නම් එය විනිසුරුවන්ට පෞද්ගලිකව හෝ
එම නූලෙහිම පල කරන්න....
රහස්යබාවය සුරකිනු ලැබේ.....
කෙසේ වෙතත් අවසාන තිරනය විනිසුරුවන් හා සංවිදායක වන මා සතුය....
ඔබගේ හිතේ රැදි තරුව පල කිරීමට පහත අදාල රූප උඩ ක්ලික් කරන්න....
පසුව ලියමි....
මෙසේ තරගයක් ගෙන එන්නේ මාගේ වත් විනිසුරුවන්ගේවත් අමාරුවකට හෝ ලකුනු දමා ගැනීමට හෝ
රෙප් ගැනීමට නොව එලකිරියට සේවයක් කල සාමාජිකයින් ඇගයීමට හා අනෙක් සාමාජිකයින් දිරි ගැන් වීමටය.....
මෙමගින් මට හා විනිසුරුවන්ට ලැබෙන මගුලක් නැත...
ඒ නිසා pm මාර්ගයෙන් මට තර්ජන, ගර්ජන කිරීමෙන් පලක් නැත....
කලාට බය වන්නේද නැත....
කැපූ රෙප් වලට දුක් වන්නේද නැත...
එනිසා නිශ්පල වැඩ කිරීමෙන් වලකින්න.....
මෙවන් වැඩකට අකමැතිනම් කරුනාකර එයට සම්බන්ද වී නොසිටින්න......

[/COLOR][/SIZE][/B][/COLOR][/SIZE][/COLOR][/B][/SIZE][/COLOR][/B][/COLOR][/B][/COLOR][/B][/COLOR][/B][/COLOR][/B][/SIZE]
Radio Star judge - sasliit
judge - 0716aravinda
Friendship Star judge - Dj ice cold
Travelling Star judge- mjayanatha
Poem Star judge - dath kimbula
Rising Star judge - Nuwan buwa