එන්න බලන්න ගාලු පුරේ සිරි .... with Pictures ...
අපි මේ දවස් වල ගාල්ල නගරය ගැන project එකක් කරනවා ..
මේ ගිය සතියේ මන් ගත්ත pic.s වගයක් ..
කොල්ලොත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුන නිසා upload කරා ..
ලංකාවේ internet speed නිසා Pictures Quality අඩු කරලයි upload කරේ .
නැත්නම් පැයක් විතර බලන් ඉන්න වේවි ADSL පාවිච්චි කරන කොල්ලොන්ට .

ඔබ අපගේ මවු නගරයට ජිවිත කාලයේදී එක්වරක් හෝ පැමිණ දකුණු ලකේ අගනගරයේ ගාලු පුරේ සිරි නැරබීමට ඔබට කෙරෙන හර්දයාංගම ආරාධනයයි මේ ...
අපේ Facebook Fan Page එක : www.facebook.com/ourgalle