[FONT="]මචන්ලා මම ලොස්ට් සිසන් 6ම බලලා ඊයේ ඉවර උනේ...මාරම විදිහට මට හිතට වැදුනා බන් කතාව...එකේ පසුතල,මුහුද,කැලැව හරිම සුන්දරයි යාලුවනේ..ඇත්තටම සුන්දරයි...කතාවේ අන්තිම කොටස් ටිකේ ගොඩක් දුකයි...අවසානය උනත් හිතපු විදිහට නෙවෙයි. එක ඊට වඩා දුකයි...එකේ චරිත ගොඩක් මගේ හිතට සමිප උනා....[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ජැක්,සොයර්.කේට්,හියුගො,සාහිඩ්,ලොක්,ජින්,සන් ගොඩක් චරිත.. ඒ චරිත අපිට ගොඩක් සමිප උනා...ඇත්තටම සිසන් 6 කින් එක ඉවර උන එක දුකක්...[/FONT]
[FONT="]උබලත් මෙ ටිවි සිරිස් එක බලලා තියනවානම් උබලාගේ අදහසුත් කියපල්ලා..තව උබලා බලපු උබලගෙ හිතට වැදුන ට්ව් සිරිස් තියනවානම් මෙතන දාපල්ලා....[/FONT]
[FONT="]උබලාගෙ අදහස් දැන ගන්නත් කැමති..ලොස්ට් ට්ව් සිරිස් එක බලපු නැති කේනෙක් ඉන්නවානම් පුලුවන්නම් බාගෙන බලපල්ලා...උබලටත් මට දැනුන හැගිම දැනේයි...[/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]ජය වේවා...

[/FONT]