








දැන් කාලේ හැදෙන උන් ඔහොමම තමයි.
අපි වගේ නෙමේ.
![]()



ඌ විතරයි ඉන්නේ ලිදේ තියන්න සසාගේ තනියට. ජයාට මඩ ගහලා යැව්වොත් සසාව බලා ගන්නේ කවුද ? ඒකයි.
![]()


කෝ හැබෑට දැන් සසා????සුදු රෝස ඔයා..


නෑ නෑ..... සුදු රෝස මම.......
ජයන්තයා නැති තැන ඌට විරුද්ධව ගෙන යන මඩ ව්‍යාපාරය මම තරයේ හෙලා දකිනවා කියහන්කෝ.
![]()

කවුද ඇත්තට.
හොද පුතා;13954470 said:අසංවර ලිඟුවයි
අසීමිත නිදිමතයි
නැතිනම් අපිත්
ලෙචාලාය ප්‍රොපාලාය
පේරාදෙනියේ කොල්ලෙක්ගෙද කොහෙද කවියක්

Congrats මචා....



හොද පුතා;13954435 said:අහ් පෝස්ට් 19005 නේ එල එල සහෝ KEEP POSTING![]()



හොද පුතා;13954470 said:අසංවර ලිඟුවයි
අසීමිත නිදිමතයි
නැතිනම් අපිත්
ලෙචාලාය ප්‍රොපාලාය
පේරාදෙනියේ කොල්ලෙක්ගෙද කොහෙද කවියක්




