EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ තරි අංකල්ගේ ෆෝන් එකට කෝල් කරහම, *න්න වොයිස් එකකින් එකෙක් කියනවා, තරින්ද ෆෝන් එක දාලා ගිහිල්ලා කියලා......?? මූ මරදානේ ඕනා නැති පොට් එකකටවත් රිංගලා, ෆෝන් එක අමතක වෙලා දාලා ගිහිල්ලාවත්ද.....?? :rolleyes: :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ තරි අංකල්ගේ ෆෝන් එකට කෝල් කරහම, *න්න වොයිස් එකකින් එකෙක් කියනවා, තරින්ද ෆෝන් එක දාලා ගිහිල්ලා කියලා......?? මූ මරදානේ ඕනා නැති පොට් එකකටවත් රිංගලා, ෆෝන් එක අමතක වෙලා දාලා ගිහිල්ලාවත්ද.....?? :rolleyes: :eek:
    පෑන් විලි ටෙස්ට් කරන්න ගිහින්ද ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෑන් විලි ටෙස්ට් කරන්න ගිහින්ද ? :lol:

    :shocked: අනේ මන්දා බං..... මූ කෝල් කරාට උත්තර නොදී, කිරියේ බැන බැන හිටියා මට මේ දවස් ටිකේම..... :( කවුරුහරි, මූට හූනියමක් කරලද කොහෙද බං..... මේ හොදට ඉන්නවා.... මේ එක පාරටම හිට්ලර් වෙනවා....... :shocked: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    604134_448197081905041_988861173_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද රෑට ස්වදේශීය සේවය අහන්න, රෑ 8 වෙද්දි එලකිරි රේඩියෝවට වරෙල්ලා....... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    naa eda call kalama kiwwe battery eka galawanna kiyala :rolleyes: eda indan lapa wada :P mata dana ganna one battery eke da charge in eke da awula kiyala :nerd:

    :oo::oo: හා එහෙනම් ලැප ගෙනල්ලා, මේ පෝස්ට් එක බලපන්.... එතකොට මට නිකන් මැවිලා වගේ පෙනෙයි ලැපට මොකද කරන්න ඕනා කියලා........!! :rofl::lol:

    :frown: යකෝ මේකේ චැට් දාන්නේ නැතුව, දැන් කෝල් charges අඩු එකේ, කෝල් එකක් දීපිය ලෝබ නොවී.......!! :growl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :oo::oo: හා එහෙනම් ලැප ගෙනල්ලා, මේ පෝස්ට් එක බලපන්.... එතකොට මට නිකන් මැවිලා වගේ පෙනෙයි ලැපට මොකද කරන්න ඕනා කියලා........!! :rofl::lol:

    :frown: යකෝ මේකේ චැට් දාන්නේ නැතුව, දැන් කෝල් charges අඩු එකේ, කෝල් එකක් දීපිය ලෝබ නොවී.......!! :growl:

    ahh poddak hitapan :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ අද දවසටම පොස්ට් දාලා තියෙන්නේ 30 යි නේ....... මොකෝ අද උඹලා උපවාසද අඩුවෙන් කතා කරලා තියෙන්නේ.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අද දවසටම පොස්ට් දාලා තියෙන්නේ 30 යි නේ....... මොකෝ අද උඹලා උපවාසද අඩුවෙන් කතා කරලා තියෙන්නේ.......?

    :oo: ත්‍රෙඩ් එක කන්න තරම්, කට්ටිය සෙට් උනේ නෑ.... පාළු ගෙයි වලං බින්දා මමත්.... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ත්‍රෙඩ් එක කන්න තරම්, කට්ටිය සෙට් උනේ නෑ.... පාළු ගෙයි වලං බින්දා මමත්.... :(

    එහෙමද.... මමත් අද දවසටම පට්ට බිසී...... ඉතින් දැන් තමයි ඔලුව දාගන්න වෙලාවක් ලැබුනේ....... එත තව ටිකකින් යන්නොනේ ගෙදර.........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වේවැල කැඩුනා පුංච් පුතේ ...
    නුඹට තැලූ දා වියරු වෙසින්
    වාවන්නේ නෑ මගේම යටිහිත
    ඉකි බිඳ හැඬුවා නුඹට හොරෙන්

    වික්ටර් :cool:
     
    Status
    Not open for further replies.