රේඩියෝ ස්ටාර් සදහා ඡන්දය ප්‍රකාශ කිරීම.
කරුනාකර ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මෙය හොදින් කියවන්න.....
එළකිරි රේඩියෝ වැඩසටහන් සදහා සහාය ලබාදෙන්නන් පිළිබදව ඉතා අධික නාමයෝජනා ප්‍රමාණයක් ලැබී තිබිනි.
සියළුම සාමාජිකයින්ගේ සහාය එළකිරි රේඩියෝ වැඩසටහන් සදහා උපරමෙ ලෙස ලැබුණු නමුත් අවසානයේදී 10 දෙනෙකු තෝරාගතයුතු විය.
එ බැවින් නියැධියක් ලෙස නොවැම්බර් මස රේඩියෝ ත්‍රෙඩ් 49ක
එක් එක් තරගකරුවන්ගේ පෝස්ට් ගණන අධ්‍යනය කිරීමෙන් අනතුරුව පහත නම් සදහන් සාමාජිකයින් 10 දෙනා තෝරාගන්නා ලදී.
modelSriLanka
-------------------------
rex921
-------------------------
meva
-------------------------
rcccc
-------------------------
malinga
-------------------------
anju.r
-------------------------
dinushasankalpa
-------------------------
Supun
-------------------------
~Titi~
-------------------------
amila256
-------------------------
ඔබ සිත්ගත් සාමාජිකයා වෙනුවෙන් හෝ කිහිපදෙනෙකු වෙනුවෙන්
ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න...
තරගය සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අපවෙත ලබා දෙන්න...
මෙම තරගය සදහා වලන්ගු වන නීතිමාලාව පහත පරිදිවේ....
# එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා PM, VM මගින් ඉල්ලීම් කර හැක . නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්
විශේෂ ස්තුතිය....!
GTRZ
TinTin123
Gayankuwait
DJnet
shenu
AWRORA
එළකිරි රේඩියෝ කණ්ඩායමේ සියළුම සාමාජිකයින්ට සහ
විවිධ අයුරින් සහාය දැක්වූ සියළුම දෙනාට....
අනිකුත් අංශ සඳහා වූ මනාපය ප්‍රකාශ කිරීමට පහත බැනර් ක්ලික් කිරීමෙන් අදාල අංශය වෙත පිවීසිය හැක.
Last edited:





