EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිඹුලත් ඉල්ලුවා බං... :sorry:
    බාබකිව් ස්ටෑන්ඩ් එකක් ගත්තෙ නෑ නෙව තාම...
    පරන එක අරං බැලුවා
    තිබ්බ පරන එක මලකඩ කාලා .. ඒක අයින් කලා :dull:

    ආර්පිකෝ එකේ තියෙනවා අලුත් ඒවා.. එකක් ගන්න බැලුවෙ.. මේ ටිකේ වැඩ වැඩිය් මට...
    නත්තල් වලට සප්ලිමන්ට් ගහනවා මිටි ගනං... :(
    කෑමයි ,බීමයි,ඇදුනුයි....
    හිට් ඇඩ් එක එහෙම බලපල්ලකො.... සී ආර් පොත් වගේ එන්නෙ.. :baffled:
    ලංකාදීපෙත් එහෙමයි :baffled:

    හරි හරි අවුලක් නෑ... පුලුවං වෙලාවෙක සෙට් කරපං.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    agam wali sinhala ponnayoi hamba ponnyoyi degolloma me awurudde apu un ekai baluwe :lol: yako issara EK awama tiyenne aluth software tikak naththan mona hari nodanna deyak gana thread dan awaama ekko sinhala unta baninawa naththan hambayanta baninawa :oo:
    අනේ කාලේ කිරියේ වාසේ.. :rolleyes:

    edit:
    හෑබෑයි ඉතිං ඉස්සර කිව්වාට උඹත් 2011නෙ.. :P
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකෝ බං දැන් මේකේ කිසි ගෝ එකක් නැත්තේ.. හැම එකාම එනවා.. යනවා..
    යුරාජ් ලොක්ක නම් IGI නිසා යනවා එනවා තමා...;);)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    agam wali sinhala ponnayoi hamba ponnyoyi degolloma me awurudde apu un ekai baluwe :lol: yako issara EK awama tiyenne aluth software tikak naththan mona hari nodanna deyak gana thread dan awaama ekko sinhala unta baninawa naththan hambayanta baninawa :oo:

    ඉස්සරත් ඔය වලි තිබ්බා බං ඕන තරම්... කාලෙන් කාලෙට එහෙම තමයි...
     
    Status
    Not open for further replies.