EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    තෑන්කූ මචං..
    3.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවි.... කෝ කස්ටිය.....:)

    අනේ මන්දා බං.. හැම එකාම එනවා.. ටිකක් ඉන්නවා යනවා... මාත් එහෙමයි... :dull:
    මේ ටිකේ ඔක්කොම බිසි වගේ... :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mun monawa karanawada manda ? Kosa kooduwata dalada uwa pennath na :shocked:
    කූඩු කරලා හිටයානං හොඳයි! අද කරත්තෙ අදින්න උනා දචසෙම.. සාක්කු හිස්.. :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවි.... කෝ කස්ටිය.....:)

    තෑන්කූ මචං..
    3.gif

    අනේ මන්දා බං.. හැම එකාම එනවා.. ටිකක් ඉන්නවා යනවා... මාත් එහෙමයි... :dull:
    මේ ටිකේ ඔක්කොම බිසි වගේ... :nerd:

    ආහ් තුන්වෙනියට ලෑස්ති වගේ :)

    Mun monawa karanawada manda ? Kosa kooduwata dalada uwa pennath na :shocked:

    කො කස්ටිය ?
    :cool::cool: 6ක් විතර ඉන්නවා.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කූඩු කරලා හිටයානං හොඳයි! අද කරත්තෙ අදින්න උනා දචසෙම.. සාක්කු හිස්.. :(
    ලොක්ක ෂොපින් ගිහින් වගේ.....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේ වැඩිය පෙන්න නැත්තේ මොකද.....:rolleyes:
    විකිය තණමල්විල;) ගෙදර එන්නේ ඉරිදටලු.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොක්ක ෂොපින් ගිහින් වගේ.....:lol:
    බලවත් විරෝඳතා මැද බලෙන් ඇදන් ගියා. කාලගුනේ වෙනස් කරන බවට තර්ජන ආවා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ වැඩිය පෙන්න නැත්තේ මොකද.....:rolleyes:
    විකිය තණමල්විල;) ගෙදර එන්නේ ඉරිදටලු.....
    රත්නෙ 10gb වල මොනාද බෑවා කිව්වේ.. දැං ඒවාත් එකක් වැඩ ඇති.. :P
    එහෙනං විකියා දැං ඇති අර වන්ද්රිකාව තියන හරියෙම :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙ 10gb වල මොනාද බෑවා කිව්වේ.. දැං ඒවාත් එකක් වැඩ ඇති.. :P
    එහෙනං විකියා දැං ඇති අර වන්ද්රිකාව තියන හරියෙම :D
    රත්නෙ හදන්න අරං එන කොම්පියුටර් වලටත් ඕවා දානවද දන්නෑ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කූඩු කරලා හිටයානං හොඳයි! අද කරත්තෙ අදින්න උනා දචසෙම.. සාක්කු හිස්.. :(

    Maath karaththe adala awe :( epa wenawa ban...
     
    Status
    Not open for further replies.