Cool Ebay Gadgets II

Status
Not open for further replies.

flashmark

Member
Aug 1, 2007
67
1
0
core i3 manufacturer refurbished laptop ekak (around 40k including shipping charges) thibunoth mata pm karapalla machan..........thanks alot
 

SaLiTHaS77

Well-known member
  • Ebay එකෙ මගේ තියෙන්නේ ශ්‍රි ලංකන් ඇඩ්‍රස් එකක්..මට බඩු වගයක් buy කරලා,ඒක US වලට ශිප් කරන්න ඕනේ...ඒවා ලංකාවට ශිපින් නෑ...මෙ වැඩේ මගේ Account ඒකෙන් කරගන්න පුලුවන්ද..??
     
    මෙන්න මේක අද ආව ... අගෝස්තු 29 ඕඩර් කරපු එක :shocked: ... ඔන්න ඩයිනගෙ සෙලර්ල :lol: :dull:

    :shocked::shocked:මාත් ඕකම ගත්තා මචන්. නොවෙම්බර් 14..:no::no::no:ඒ කියන්නේ මටත් මාස 3ක් බලන් ඉන්න වේවි වගේ.:oo:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machanla man lagadi ebay eken motherboard ekak gaththa. eke weight eka 1300g (1.3kg).mata tax ekak wadida????????????????????????
    naththam item eka post ofice eken ganda puluwanda??????????????
    free shiping thama ewwe
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machanla man lagadi ebay eken motherboard ekak gaththa. eke weight eka 1300g (1.3kg).mata tax ekak wadida????????????????????????
    naththam item eka post ofice eken ganda puluwanda??????????????
    free shiping thama ewwe
    alluwoth aniwa tax, boho wita detain karai package eka loku nisa
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Ebay එකෙ මගේ තියෙන්නේ ශ්‍රි ලංකන් ඇඩ්‍රස් එකක්..මට බඩු වගයක් buy කරලා,ඒක US වලට ශිප් කරන්න ඕනේ...ඒවා ලංකාවට ශිපින් නෑ...මෙ වැඩේ මගේ Account ඒකෙන් කරගන්න පුලුවන්ද..??
    puluwan :)
    but samahara sellerla US only item walata non US ewnta bid karanna or dinnata passe pay karanna denne na ,
    e gana salakillen indapan
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    20ih1lc.jpg


    Nov 24 ship කරපු එක තාම US ඇතුලෙ කැරකෙනවා :growl::growl:

    Picture_2_c.jpg
     
    Status
    Not open for further replies.