Cool Ebay Gadgets II

Status
Not open for further replies.

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ebay help.......................

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ ඊබේ ගැන..........
    මම 12$ වලට විතර රින්ග් එකක් ගෙන්නුවා දැන් සතියකට විතර කලින්......
    ඒක ආවා ලගදි....ඒ උනාට ඒකේ සයිස් එක ලොකු වැඩි..ඒ නිසා මම සෙලර් ට මැසේ ජ් එකක් දැම්මා මේක ලොකු වැඩි කියලා.....
    ඉතින් උෟ කියනවා මේක රිටර්න් කරන්නලු රිෆන්ඩ් එකක් දෙන්නම්ලු කියලා....

    මම උගේ ඇඩ්‍රස් දාලා මගේ එකත් දාලා පෝස්ට් ඹෆීස් 3කට විතර ගියා...උන් කියනවා යවන්න බෑලු
    නොර්මල් පෝස්ට් යවන්නලු රෙජිස්ටර් කරාම නැතිඋනොත් වගකීමක් උන්ට බාරගන්න බෑලු....
    එතකොට කොහොමද මම ඒක රිටර්න් කරන්න ඕනේ ....
    ආපු ලියුම් කවරෙටම දාලා යැවුවොත් හරියයිද....
    නැත්තම් මොකද කරන්නේ....

    feed ex වලින් එහෙම යවන්න පුලුවන්ද අඩුවට....

    රිසිට් එකත් ඕනේ අරෑට යවන්න............
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    speed post (EMS) kiyala service ekak thiyenawa SL Post eke. anna eken yawanna.. Registered mail yanne. Tracking No. ekakuth hamba wenawa. habai gaana nam tikak wedi :D
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,823
    408
    83
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ ඊබේ ගැන..........
    මම 12$ වලට විතර රින්ග් එකක් ගෙන්නුවා දැන් සතියකට විතර කලින්......
    ඒක ආවා ලගදි....ඒ උනාට ඒකේ සයිස් එක ලොකු වැඩි..ඒ නිසා මම සෙලර් ට මැසේ ජ් එකක් දැම්මා මේක ලොකු වැඩි කියලා.....
    ඉතින් උෟ කියනවා මේක රිටර්න් කරන්නලු රිෆන්ඩ් එකක් දෙන්නම්ලු කියලා....

    මම උගේ ඇඩ්‍රස් දාලා මගේ එකත් දාලා පෝස්ට් ඹෆීස් 3කට විතර ගියා...උන් කියනවා යවන්න බෑලු
    නොර්මල් පෝස්ට් යවන්නලු රෙජිස්ටර් කරාම නැතිඋනොත් වගකීමක් උන්ට බාරගන්න බෑලු....
    එතකොට කොහොමද මම ඒක රිටර්න් කරන්න ඕනේ ....
    ආපු ලියුම් කවරෙටම දාලා යැවුවොත් හරියයිද....
    නැත්තම් මොකද කරන්නේ....

    feed ex වලින් එහෙම යවන්න පුලුවන්ද අඩුවට....

    රිසිට් එකත් ඕනේ අරෑට යවන්න............

    normal post eke yawapan ban nati wenne na
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    samahara items free shipping karanawa ne. hari shipping awulak na kiyamuko and payments kirillath awulak na kiyamuko. ena items sureda? I mean, seller, item eke awulak nam refund karanna or return karanna, podi ekak nam gedaratama enawa wage wada meketh thiyenawada? :)

    danna ekek kiyapallako ban:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    onnohe math damma

    00000145.png

    මෙන්න මේක අද ආව ... අගෝස්තු 29 ඕඩර් කරපු එක :shocked: ... ඔන්න ඩයිනගෙ සෙලර්ල :lol: :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    machanla mata USB 2.0 Hub ekaka link eka denna .. use karala thiyena ekak hoda speed thiyena ekak godak eva 1.0 melo speed ekak naa :D
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මචන්ලා මේක ගෙනාපු කෙනෙක් ඉන්නවද??:)
    මේක හොදද මන්ද :dull:
    $%28KGrHqMOKjcE5mHoELCqBOfZ8mQnt%21%7E%7E_3.JPG

    http://www.ebay.com/itm/TOSHIBA-USB...85?pt=US_USB_Flash_Drives&hash=item4aaf114889

    kokatath kiyala USB 3.0 ekak ganin. issarahata usefull weyi. 32GB usb 2.0 walin copy karanakota wela yanawa'

    http://www.ebay.com/itm/Verbatim-St...Domain_0&var=520120564611&hash=item337d6bba11
    verbatimv3black32gb2.jpg

    http://www.ebay.com/itm/TRANSCEND-J...87?pt=US_USB_Flash_Drives&hash=item336f15374f

    114104_10transc600.jpg
     
    Status
    Not open for further replies.