EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන සතෙක්වත් නෑ බං... සීතල තමයි එකම අවුල... :yes:
    වයසක උන්දලට සීතල ඔරොත්තු දේවිද මන්ද.....:baffled::rolleyes:;):lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා පොඩිඋන් අරන් යන්න පුලුවං ගමන් නෙමෙයි බං

    පොඩි උන්ට නම් ටිකක අවුල් තමයි... ඒත් හොඳ ටෙන්ට් ටිකක් හොයගන්න පුලුවං වුනොත් නම් අවුලක් නෑ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජබුක් ගාල සද්දයක් ආවද ?:lol:

    ඌ ඔෆ්ලයින් ගිහ්ල්ලා.... අද නිවාඩු දවසනේ... ගෙදර වැඩ ඇති... මම නම් ඔෆිස් බං.. උඹත් ගෙදරද..?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ ඔෆ්ලයින් ගිහ්ල්ලා.... අද නිවාඩු දවසනේ... ගෙදර වැඩ ඇති... මම නම් ඔෆිස් බං.. උඹත් ගෙදරද..?
    උඹ ඔෆිස් එකෙන් පිට හිටියෙ කවදද? :P
     

    kingdewi

    Well-known member
  • ඌ ඔෆ්ලයින් ගිහ්ල්ලා.... අද නිවාඩු දවසනේ... ගෙදර වැඩ ඇති... මම නම් ඔෆිස් බං.. උඹත් ගෙදරද..?
    අද නයිට් එක මචෝ !
    උඹ ඔෆිස් එකෙන් පිට හිටියෙ කවදද? :P
    :D:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද නයිට් එක මචෝ !

    :D:yes:


    ආ.. මච මම මේ අහන්න හිටියේ... වයිෆ් ගේ නංගිට නර්සිං ඉන්ටෙර්විව් ඇවිල්ලා තිබ්බා... නර්සිං ගැන මොකෝ හිතන්නේ.. ? කෙල්ලෙක්ට අවුලක් නැද්ද...?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ.. මච මම මේ අහන්න හිටියේ... වයිෆ් ගේ නංගිට නර්සිං ඉන්ටෙර්විව් ඇවිල්ලා තිබ්බා... නර්සිං ගැන මොකෝ හිතන්නේ.. ? කෙල්ලෙක්ට අවුලක් නැද්ද...?
    ඕං ඇහුවා ප්රස්නයක්!
    facepalm.gif
     

    kingdewi

    Well-known member
  • ආ.. මච මම මේ අහන්න හිටියේ... වයිෆ් ගේ නංගිට නර්සිං ඉන්ටෙර්විව් ඇවිල්ලා තිබ්බා... නර්සිං ගැන මොකෝ හිතන්නේ.. ? කෙල්ලෙක්ට අවුලක් නැද්ද...?

    ඕං ඇහුවා ප්රස්නයක්!
    facepalm.gif

    සිරාවට බං ....කෙල්ලොන්ට තමා නර්සිං හොඳම .:cool:
    .අපි මේ දුක් වින්දට :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට බං ....කෙල්ලොන්ට තමා නර්සිං හොඳම .:cool:
    .අපි මේ දුක් වින්දට :(

    නෑ බං.. ඔය නිදිමරන්න වෙනවනේ.. ඒකයි මම ඇහුවේ...
     
    Status
    Not open for further replies.