මචන්ලා මම LED TV 42'' එකක් ගන්නයි හදන්නේ......

150 000 තමා budget එක....
ඉතින් එකක් ගන්නකොට බලන්ඩ ඕන features මොනවද? කියල තම දෙනගන්න ඕන.....

ඒ වගේම මොනවද හොද බ්‍රන්ඩ්ස්
Samsung
LG
???????

නොදන්නා අ ය උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දාල යමු......

150 000 තමා budget එක....

ඉතින් එකක් ගන්නකොට බලන්ඩ ඕන features මොනවද? කියල තම දෙනගන්න ඕන.....

ඒ වගේම මොනවද හොද බ්‍රන්ඩ්ස්
Samsung
LG
???????

නොදන්නා අ ය උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දාල යමු......
Last edited: