TV & fridge උදව්වක් ඕන !!

Kiri_Hoda

Junior member
  • Dec 23, 2015
    146
    12
    18

    මචං ,
    DutyFree එකෙන් TV & fridge එකක් ගන්න ඕනේ. අනිද්දා එන්නේ..

    LG FHD 42" LED TV - 42LF553A

    28mcj9i.png

    LG-Refrigerator Graphite Lily - GL-221BPE

    28hjxvl.png

    ඔය දෙක ගන්න කියල හිතුවේ..

    කස්ටිය FeedBack එකක් දෙනවද ?

    බ්‍රෑන්ඩ් එක හොදයිද ?
    අවුල් තියෙනවද ?

    තව හොද බ්‍රෑන්ඩ් තියෙනවනම් කියපන්.

    DutyFree එකේ වෙන හොද කඩ දන්නවනම් කියපන්, contact details දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්..

    බම්ප් එකක් දාගෙන යමු.(මචන් 15 එන්නෙ . ඉක්මනට decide කරන්න ඕන full elakiri සප් එකක් ඕනා.)
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    ඩියුටි ෆ්‍රි ශොප් වල ඉන්න උනුත් කාක්කෝ වගේ බන්, පරිස්සමින්....

    අයිටම් 2 ක ගැන නම් නොදනියි....පවුලේ කාටහරි ශොරුම් වලට ගිහින් ඒකට්ටියට සැටිස් වෙන එකක් තෝරගෙන එකේ අයිටම් නම්බර් එක අහා ගත්තනම්, ඩියුට් ෆ්‍රි ශොප් එකේ උන්ට එක කියුවනම් ඖලක් නැහැ.
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    elaz

    elaz

    Singer eke Abans eke badu duty free order karanna puluwan machan
    :D ම්ම් තැන්ක්ස් මචෝ

    ඩියුටි ෆ්‍රි ශොප් වල ඉන්න උනුත් කාක්කෝ වගේ බන්, පරිස්සමින්....

    අයිටම් 2 ක ගැන නම් නොදනියි....පවුලේ කාටහරි ශොරුම් වලට ගිහින් ඒකට්ටියට සැටිස් වෙන එකක් තෝරගෙන එකේ අයිටම් නම්බර් එක අහා ගත්තනම්, ඩියුට් ෆ්‍රි ශොප් එකේ උන්ට එක කියුවනම් ඖලක් නැහැ.

    එල එල මචන්...

    බම්ප්
    ස්තුතියි !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    LG අවුලක් නෑ..... සිංගර් නම් ගන්න එපා ෆ්‍රිජ්.... :dull: පොඩ්ඩක් බලපන් අර දම්‍ රෝ ෆ්‍රිජ් එක හොදා කියනවා..... ඩියුටි ෆ්‍රී තියෙනවද නොදනී....!!
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඩියුටි ෆ්‍රි ශොප් වල ඉන්න උනුත් කාක්කෝ වගේ බන්, පරිස්සමින්....

    අයිටම් 2 ක ගැන නම් නොදනියි....පවුලේ කාටහරි ශොරුම් වලට ගිහින් ඒකට්ටියට සැටිස් වෙන එකක් තෝරගෙන එකේ අයිටම් නම්බර් එක අහා ගත්තනම්, ඩියුට් ෆ්‍රි ශොප් එකේ උන්ට එක කියුවනම් ඖලක් නැහැ.

    :yes::yes::yes:
    එළියේ තියන හැම මොඩල් එකක්ම ඩියුටි ෆ්‍රී ගන්නනැහැ.ගොඩක් වෙලාවට ඔප්ෂන් අඩු ඒවා තමයි තියෙන්නේ.
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    thnx

    thanx mchn

    Lg fridge thamai best.
    Warranty gana poddak vedi pura hithapan.
    Tv eka IPS panel Nam hondhai
    Elaz machoo.. Warrenty tinawa kiwwa. FRIDGE - 10 years , TV - 1 year
    IPS panel kianne mokakkda ban ?

    LG අවුලක් නෑ..... සිංගර් නම් ගන්න එපා ෆ්‍රිජ්.... :dull: පොඩ්ඩක් බලපන් අර දම්‍ රෝ ෆ්‍රිජ් එක හොදා කියනවා..... ඩියුටි ෆ්‍රී තියෙනවද නොදනී....!!
    :yes: එල එල . දම්රෝ ෆ්‍රිජ් කියලද බන් එන්නේ. බ්‍රෑන්ඩ් name එක?

    :yes::yes::yes:
    එළියේ තියන හැම මොඩල් එකක්ම ඩියුටි ෆ්‍රී ගන්නනැහැ.ගොඩක් වෙලාවට ඔප්ෂන් අඩු ඒවා තමයි තියෙන්නේ.

    අඩේ එහෙමද ? :shocked:එල එල

    tanqq
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔය ටී. වී. එකේ 43' එකනම් මං ගාව තියනවා. ගමේ ශෝරූම් එකෙන් ගත්තේ 89900 කට. අවුරුදු 4 වොරන්ටියාකුත් තියනවා. ලෙසටම වැඩ. කිසි අවුලක් නෑ. සැම්සුන්ග් කොලිටි එක තියනවා, අයි පී එස් පැනල්, හැබැයි ඉතින් පැනසොනික් වගේ නියම ජපන් ටී. වී. ලඟින්වත් තියන්න බෑ. ෆොටෝ, විස්තර ඕන්නම් කියන්න, මම එවන්නම්.
    ෆ්‍රිජ් එක ගැනනම් දන්නේ නෑ.

    ප. ලි.: ඔය ඩිඋයුටි ෆ්‍රී ප්‍රයිස් දාල තියෙන්නෙ මචන්. ඩොලර් 550ක් කියන්නේ 80 කට වැඩියි. වොරන්ටියත් අවුරුද්දක් හින්දා තෙරුමක් නෑ. මෙහෙ ශෝරූම් එකකින් ගනින්. ඩියුටි ෆ්‍රී ගන්න එපා ලොකු ලාබයක් නැත්තම්. වැදගත්ම දේ උබ ඉන්නෙ ලංකාවෙනම් ඔය ප්‍රයිස් අදාල වෙන්නේ නෑ. buyabans online එකෙත් ටැක්ස් ගහනවා. ඔය තියන ඩොලර් ප්‍රයිස් වලට දෙන්න්නේ නෑ. ඕකේ වෙන වෙන කේසුත් තියන්වා. not recommended.
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    THANQQ

    එල තැන්ක්ස් මචෝ..
    මම හොයල බලන්නම් ..

    අයි පී එස් පැනල් කියන්නේ LCD TV වල එන එකක් නේද ?
    මේක LED TV වලටත් තියෙනවද ??
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    THANQQ

    එල තැන්ක්ස් මචෝ..
    මම හොයල බලන්නම් ..

    අයි පී එස් පැනල් කියන්නේ LCD TV වල එන එකක් නේද ?
    මේක LED TV වලටත් තියෙනවද ??

    mata dunnenam ips panel kiyala. tv eke box eke led tv kiyala gahala thiyanwa. eth kiyanna ba bn, okun boru kiyanwane