pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    පූස්;13989533 said:
    Innovex කියල තියෙනව නේද 3D/Ful HD LED TV එකක් දම්රෝ එකේ. 119000යි. හොඳ නරක නං මම දන්නෙ නෑ. මට ගෙදරට හෙන පොතක් ආව දම්රෝ එකේ.:D එකේ තිබුන විස්තර මෙහෙමයි.
    FULL HD 1080P
    2D/3D
    HDMI Ports 3
    USB Ports 2
    LED Tech කියන Function එකත් තියෙනවලු.
    PC Input
    Free Wall Mount
    Free 4 Pairs of 3D Glasses

    මම කොලිටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.:(
    Damro Warranty දෙන්නෙ කියලත් ගහල තියෙනවා. උන්ගෙ සර්විස් නං හොඳයි අපේ තියෙන්නෙ දම්රෝ Washing Machines. කැඩුනොත් ගෙදරට ඇවිල්ලම හදල දෙනව Warranty Period එකෙන් පස්සෙත්. පොඩි ගානයි ගන්නෙ.:cool:
    පාවිච්චි කරපු අයගෙන් අහල ගන්න.:)
    mamath gatta 32" LED ekak,awulak nam na TV eka shape,but mu ge budget eke hatiyata Branded ekakata yana eka Hodai
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mamath gatta 32" LED ekak,awulak nam na TV eka shape,but mu ge budget eke hatiyata Branded ekakata yana eka Hodai

    අවුලක් නැත්තන් ඉතින් අවුලක් නෑනෙ.:D රුපියල් 30000ක් විතර ඉතුරුත් එක්කනෙ. සල්ලි නාස්ති කරන්න හොඳ නෑ.:D
     

    nuwan100

    Member
    Oct 24, 2008
    45
    3
    0
    1.95/= Lks brooo.....with warranty

    40 inch HX750 Series BRAVIA Full HD 3D TV

    Model: KDL40HX750

    0773747427
     
    Last edited: