EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ lexus hybrid suv එකේ ඩිකිය auto අරින්න වහන්න පුලුවංනෙ.. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ lexus hybrid suv එකේ ඩිකිය auto අරින්න වහන්න පුලුවංනෙ.. :cool:

    :shocked: ඉතින් බං මගේ FB-15 යේ ඩිකියත් Auto අරින්න පුලුවන් නේ.... හැබැයි වහන්න නම් බෑ එහෙම...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඉතින් බං මගේ FB-15 යේ ඩිකියත් Auto අරින්න පුලුවන් නේ.... හැබැයි වහන්න නම් බෑ එහෙම...... :P
    උඹෙ ලඩ්ඩෙ ඩිකියෙ දොර auto උඩටම ඇරෙනවාද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න පෙන්නුවා rexton එකක් එලවලු තෙල් වලින් දුවන! :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹෙ ලඩ්ඩෙ ඩිකියෙ දොර auto උඩටම ඇරෙනවාද ?

    :frown: අඩෝ මේ... මගේ වාහනේට අනම් මනම් කියන්න එන්න එපා හරිය..... :growl: උඩටම නම් නෙවේ.... සාමානය ප්‍රමාණයක් ඈරෙනවා Auto..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඉතින් බං මගේ FB-15 යේ ඩිකියත් Auto අරින්න පුලුවන් නේ.... හැබැයි වහන්න නම් බෑ එහෙම...... :P
    ඩිකියේ උඩින් ලොකු යකඩ කෑල්ලක් බරට හයි කරපන්, එතකොට ඔටෝ වැහෙවී....:lol:
     
    Status
    Not open for further replies.