ලංකාවේ විදුලිය බෙදා හැරීම

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
ලංකාවේ විදුලිය බෙදා හැරීම UPDATING

ලංකාවේ විදුලිය බෙදා හැරීම

UPDATINGNITADPU



මුල ඉදන් කියන්නම් ගෙදරට වෙනකම් විදුලිය එන හැටි.

වතුරෙන්,දැවි තෙල්,..... වලින් ජෙනරේටරය කරකවලා විදුලිය නිපදවනවා..

188540_New_Unused_28MW_Wartsila_Gas_Generator_Set.jpg


ඔය තියෙන්නේ දැවි තෙල් (HFO-Heavy Fuel Oil) වලින් වෙඩකරන ජෙනියක්.( නැව් එන්ජින් එකක් තමයි මචන් )
මම ඉදලා තියෙනව සපුගස්කන්දෙ විදුලි බලාගාරයෙ ඒකෙ තියෙන්නේ ඔයවගේ 4යි. 22.5kW full load සපයන්න පුලුවන්.

img038.jpg


ඔය තියෙන්නේ steam turbine generator එකක්.කෙරවලපිටිය CCPP (Combine Cycle Power Plant) තියෙන්නේ ඔයවගේ සිස්ටම් එකක්.ටිකක් ඇඩ්වාන්ස්.(300 MW - full load.)

ඔය මොනවිදිහකට හරි නිපදවපු විදුලිය CEB ( Ceylon Electricity Board ) එකට සම්බන්ද කරනවා.(Synchronizing - මේ ගැන විස්තර ඕනෙ නම් අහපන් මම කියන්නම්)

සපුගස්කන්දෙ විදුලි බලාගාරයෙ 33 kV
කෙරවලපිටිය විදුලි බලාගාරයෙ 220 kV ලයින් වලින් තමයි සම්බන්ද කරන්නේ.(අනිත් ඒවගෙත් ඔය වගේ තමයි ඇත්තෙ.ඔය 2 විතරයි බන් මම ඉදලා තියෙන්නේ.. :( )

ඔතනින් සම්බන්දවෙන විදුලිය කෙලින්ම ගෙදරට දෙන්නේ නෑ. 220kV ලයින් ලන්කාවටම තියෙන්නේ ටිකයි.
බලාගන්න මේකෙන්..
map.jpg


Grid Substation (කොටුමා උපපොල - සින්හල වචනය :lol::lol:) වර්ග කීපයක් තියෙනව.(ලංකාවේ)

Super Grids (only 05) - ෴ Pannipitiya ෴ Biyagama ෴ Weyangoda ෴ Kotugoda ෴ Anuradhapura

Grid substation ගොඩාක් තියෙනව බන්.මම කීයක්ද කිඅලනම් දන්නේ නෑ.

Primary grid substation අම්බානෙට තියෙනවා.උබලගෙ ගෙවල් ලගපාත මෙවා තියෙන්නේ.


මචන් මම දැක්කා කලින් දාලා තියෙනවා නූලක.ඒකෙ තිබුන සමහර විස්තර ලංකාවේ විදුලිය බෙදා හැරීමට අදාල ඒවා නෙවයි.


මෙහෙමයි විස්තරේ..

Super Grids 220 kv - 132 kV (some grids converts 132 kv - 33kv too)

Grid substation 132 kV - 33 kv

Primary grid substation 33 kv - 11 kV


උබලගෙ ගෙවල් ලගම තියෙන Transformer T/F එකෙන් තමයි 11 kV - 415 kV කරන්නෙ..

415 kV ලයින් 3ක් යනවනේ (3 පේස් R,Y,B) ඉතින් ඔය ඵසෙ බැලන්ස් වෙන විදිහට ගෙවල් වලට බෙදලා දෙනවා.(එක ගෙදරකට දෙන්නේ එක පේස් එකකින්.සින්ගල් පේස්)

:yes::yes:

මේකෙන් පොඩි අයිඩියා එකක් ගනිල්ලා..

Power+Generation+Transmission+and+Distribution.jpg


Transmit කරන්නේ අධික වෝල්ටියතාවකින්. 220 , 132 , 33
Distribution වල බලපන් ගෙවල් වලට සින්ගල් පේස්, ඉන්ඩස්ට්‍රි වලට 3 පේසසින්ඩස්ට්‍රි වලට ගොඩක් පවර් ඕන නිසා තමයි 3පේස් ගන්නේ.උන්ගේ මැශින් වලට.

වැඩිද මන්දා මේවා නම් මෙතනට !!
කමක් නෑ දැනගෙන ඉදපල්ලා..
බලපන් සමහර ඉන්ඩස්ට්‍රි වල ලගින්ම t/f එකක් තියෙනවා. ඒවාට කියන්නේ BULK SUPPLY කියලා.
42 kVA ට වැඩි තැන් වලට තමයි බල්ක් දෙන්නේ...(FoodCity, Arpico ... etc ලග එහෙම බලපන් බල්ක් දීපු T/F පේන්න තියෙනවා.)

:shocked::shocked::shocked:


--------------------------------------------------------------------------

උබලා පාරෙ යනකොට බැලුවද පාරෙ තියෙන්නේ කොච්චර වොල්ටියතාවක් ගෙනියන ලයින් එකක්ද කියලා..?? :frown::frown::frown::no::no::no:

නෑ නේද??
උබලගෙ ගෙවල් ගාව තියෙන්නේ 33 kV , 11 kV da 415 V ද කියල දන්නවද?? සමහර විට 220 kV, 132 kV ලයින් ගෙවල් වලට ටිකක් ලගින් තියෙන එව්වුනුත් ඇති...

මම කියල දෙන්නම් කොහොමද ඒක බලන්නේ කියලා..
ගොඩක් උන් දන්නවා ඇති.. :yes::yes:

මචන් ඉන්සියුලේටර් ඩිස්ක් ගානෙන් කියන්න පුලුවන් ලයින් එක මොකක්ද කියලා... :lol::lol:

ඉන්සියුලේටර් ඩිස්ක් කියන්නෙ මේකට බොලවු !!! :confused::confused::yes::yes:

types-insulators-transmission-lines-1.1-800x800.jpg

transmission-line-insulators-1257509324_44.jpg


සාමාන්‍යයෙන් 1ක ඉන්සියුලේටර් ඩිස් එකක් 11,000 (11 kV)
එතකොට 33 kV නම් ඩිස්ක් 3යි.. :D:D:D:D හරිනෙ වැඩේ!!!!

දුබුරු පාටයි (පෝසිලේන් ) , අවර්න ( ග්ලාස් ) වර්ග තමයි ලංකාවෙ තියෙන්නේ...

Insulator_nationalswitchgears.jpg


කියපන් බලන්න උබලගෙ ගෙවල් ලග තියෙන්නේ 11 kV , 33 kV , 132 kV :frown: , 220 kV :shocked: කියලා ......

--------------------------------------------------------------------------



HOT LINE මේන්ටනස් 5 වෙනි පිටුවේ..... :D


දැනට මේ ඇති නේද...
මම 4ටෝ දාන්නම් Grid substation වලයි,ටවර් ලයින් වලයි...

තව විස්තර පසුවට දාන්නම්කෝ..

නිකන්ම යන්න එපා කර්මයක් දීලා බම්පියක් දාගෙනම යමන්.

 
Last edited:

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
උබලා දන්නවාද ලංකාවෙ මේවගේ ක්ලෑම්ප් වාත්තු කරනවා ඇලුමිනීයම් දියකරලා..

p-g-clamp-250x250.jpg


කඳානෙ (ආනියා කන්දෙ) තියෙන්නේ වැඩපොල.. ;);)

:eek::eek:;);):shocked::shocked::shocked::yes::yes::yes: