ඔන්න එලකිරියේ තිබ්බ RISING STAR තරඟයේ දී මා හට ඔබේ වටිනා චන්දය ලබා දුන් සියලූම දෙනාට මාගේ අවංක ස්තූතිය පලකරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. තරඟ කරුවන් 10 ක් අතරින් චන්ද 91 ලබා දීමෙන් මටත් වටිනා ස්ථානයක් හිමි කර දීමට දායක වූ ඔඹ සියලු දෙනාටම ස්තූතියි.


ehema ekak thiyenawada ban ?



ela ela katta........![]()


elakiri pol katta![]()

නන්ගි මෙහ් අපෙ කට්ටට සද්දෙ දාන්න එපා හරිද ?
නංගි කිව්වට අක්කා හොඳේ හොක් හොක්.
