thank you all for your support

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    voteyourrisingstarelaki.png


    thank-you-animation-clip-art_1-e1304690475522.jpg


    ඔන්න එලකිරියේ තිබ්බ RISING STAR තරඟයේ දී මා හට ඔබේ වටිනා චන්දය ලබා දුන් සියලූම දෙනාට මාගේ අවංක ස්තූතිය පලකරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. තරඟ කරුවන් 10 ක් අතරින් චන්ද 91 ලබා දීමෙන් මටත් වටිනා ස්ථානයක් හිමි කර දීමට දායක වූ ඔඹ සියලු දෙනාටම ස්තූතියි.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    elakiri pol katta :rofl:

    නන්ගි මෙහ් අපෙ කට්ටට සද්දෙ දාන්න එපා හරිද ? :frown:
    නංගි කිව්වට අක්කා හොඳේ හොක් හොක්.​
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නන්ගි මෙහ් අපෙ කට්ටට සද්දෙ දාන්න එපා හරිද ? :frown:
    නංගි කිව්වට අක්කා හොඳේ හොක් හොක්.​

    api owata baya naa harida aiya
    m0491.gif

    aiya kiwwata seeyada manda :sorry: