scurvy too little matta

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මචං ලෝක ස්වභාවය.. කතා කරල වැඩක් නෑ ඔය ගැන.. :) උඹට විතරක් නෙමෙයි.. ගොඩක් අයට ඔහොමයි.. :(
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    sira kathawa ban.. dan meke wedi pura yanne 18+ magul witharai... udawwak illuwaha bump ekak denna inneth bohoma tika denai... e athare bokkenma udaw karan ewunuth innawa.. :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dan ithin elakiri eke kawuru hari watina thred ekak dammath wadak na u wena mahansiyath aparadhe. eka eka ge profile gana gihilla thamange thred eke link eka dammoth yanthama poddak withara thread eka hit kara ganna puluwan.

    e wunata scurvy , too little , matta wage una tikak elakiri eke thread ekak dhammoth. ayeth kiyala wadak na. kattiya sadhee pahadhee innawa post dhanna.

    thoooo witharak

    ow ban itin avula mokadda eke:eek:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sira kathawa ban.. dan meke wedi pura yanne 18+ magul witharai... udawwak illuwaha bump ekak denna inneth bohoma tika denai... e athare bokkenma udaw karan ewunuth innawa.. :)

    help karana evunnam hugak innava banz mata hugak aya help karanava mamath hemadama avilla help thread eka balanava help berinam bump ekak vath denava:yes:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Aththa seen eka mehemayi godak godak aya set bahala inne, e set eken ekkenek ekak dammoth okkoma set eka bahinawa.. eka ehema thamayi ban.. balanna me thread ekata reply karanneth godak aluthen apu aya..
    ithin ubalath set weyalla machan :) math ennam
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dan ithin elakiri eke kawuru hari watina thred ekak dammath wadak na u wena mahansiyath aparadhe. eka eka ge profile gana gihilla thamange thred eke link eka dammoth yanthama poddak withara thread eka hit kara ganna puluwan.

    e wunata scurvy , too little , matta wage una tikak elakiri eke thread ekak dhammoth. ayeth kiyala wadak na. kattiya sadhee pahadhee innawa post dhanna.

    thoooo witharak

    ube aththa aramuna kiyapanko ban me thread eka damime
    nikan garilla game denne nethiva
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Mama Nam thama Thread 1k danme na.. eka nisa danne na..
    picture.php

    එහෙම කරන්න එපා ආපුම දවස්වල ඔහොම තමයි.. හොඳම දේ මේකෙ උන්ට රිදෙන්න ගහපන්..

    meke watina kiyala dewal tibbe mita aurudu kiipayakata kalin.dan tiyenne kunuharupa vitarai.

    එහෙම කියන්න එපා
    ubata terenna na hambayo karana dawal
    api mawa nawattuwe natnam hambayo apyta kalinawa

    හා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි_කොල්ලා;13995598 said:
    මෙහෙමයි මචන් අපි කොච්චර වැදගත් කියල ලිපියක් දැම්මත් එක අනිත් එක්කෙනාට බලන්න උවමනාවක් නැත්නම් වැඩක් නැහැ.අපිට අනිත් අයට බලන් මේක බලපන් කියල බෙල්ලෙන් අල්ලලා පෙන්වන්න බැහැ මචෝ.ඒ උනාට මචන් අප්සෙට් වෙන්න එපා හොඳ ලිපි බලන පිරිසකුත් ඉන්නවා.එයාල නිතරම ඒවා බලනවා.හොඳ ලිපි බලනවට වඩා කෙල්ලෙක් ගේ ජන්ගියක් මොකක් හරි තිබොත් බලන කට්ටිය වැඩි.එකට වැරද්දක් කියන්න බැහැ මිනිසුන්ගේ අසාවල් නේ.කෙල්ලෙක් කතා කරොත් වැඩි හරියක් දුවගෙන යනවා මොකද මේකේ කෙල්ලෝ අඩු හින්ද.මටත් මුල් කලේ ඔය උඹට ඇති උනා හැඟීම ඇති උනා මමත් මහන්සි වෙලා ලිපි ලියලා දානවා 200ක් විතර බලල කොමෙන්ට් කරලා තියෙන්නේ 8 දෙනෙක් විතර එකෙනුත් රේප් දීල යන්නේ එක්කෙනෙක් වගේ.ඔවා මචන් කාලයත් එක්ක වෙනස් වෙනවා දිගින් දිගටම හොඳ ලිපි දාපුවම ඒවා බලන අය නම බලල ලිපිය කියවන්න එනවා. කල කිරෙන්න එපා මචන් දිගටම හොඳ ලිපි දමන්න.මගෙන් රේප්++:)

    මේ කතාව මම පිළි ගන්නවා...පුද්ගලයෙක් ගේ නම අල්ලන් කාත කරන එක සාධාරණ නෑ..ඒ අයට නෙමෙයි නේ බනින්න ඕන ත්‍රෙඩ් බලන උන්ට තමා...ඒත් වටින දෙයක් දැම්මා කියලා කවදාවත් වරදින්නේ නෑ...ඉස්සෙල්ල තමන්ට තැනක් තියා ගන්න...වැලිව් එකක් හදා ගන්න ඊට පස්සේ කට්ටිය ඒකට නියමිත අගය දෙනවා..අනිවා...Wolveriean GTR, Crazy Buddy,Mal Baba,Erash 77,nVidia,Duth Kimbula.. ඔය නම් ටික දකිද්දි එලකිරියේ නිතර ඉන්න උන් දන්නවා ඒ අයගෙන් ලැබෙන්නේ කොහොම දෙයක් ද කියලා..ඒ අනුව තමාවැලිව් එක ලැබෙන්නේ..සැලෙන්න එපා...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එකනේ කියන්නේ...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕක එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයි බන්:yes:කෙල්ලො කොහෙද කොල්ලො එතන:P
    අරුගෙන් ආතල් ගන්න එවුන් උගෙ ත්‍රෙඩ් වලට එනවා:eek:
    පොඩි අවුලකට තියෙන්නෙ කවුරු දැම්මත් මෙලො රහක් නැති ත්‍රෙඩ් එකක් නම් නිකරුනෙ බම්ප් වෙන්නෙ සමහර විට වැදගත් එකක් යට යන්න පුලුවන් :dull:
    තම්න්ට ලැබෙන දෙ ගැන හිතන්නෙ නැතිව වැදගත් යමක් කරන එක තමයි හොදම් දෙ:cool:
    අනිත් එක උන්ට හොද නම් අපිට මොකද කියලා හිතන්න;)

    ජයවේවා
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයි බන්:yes:කෙල්ලො කොහෙද කොල්ලො එතන:P
    අරුගෙන් ආතල් ගන්න එවුන් උගෙ ත්‍රෙඩ් වලට එනවා:eek:
    පොඩි අවුලකට තියෙන්නෙ කවුරු දැම්මත් මෙලො රහක් නැති ත්‍රෙඩ් එකක් නම් නිකරුනෙ බම්ප් වෙන්නෙ සමහර විට වැදගත් එකක් යට යන්න පුලුවන් :dull:
    තම්න්ට ලැබෙන දෙ ගැන හිතන්නෙ නැතිව වැදගත් යමක් කරන එක තමයි හොදම් දෙ:cool:
    අනිත් එක උන්ට හොද නම් අපිට මොකද කියලා හිතන්න;)

    ජයවේවා
    11.gif
    11.gif
    :yes::yes::yes::yes::yes:
    11.gif
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මැට්ටා;13995538 said:
    ඒක නම් ඇත්ත ..
    හැබැයි හම්බයන්ට කෙළිමු ! කියල thread එකක් තිබුනොත් කොල්ලෝ යන්නේ උඩ පැනගෙන :yes:
    අම්මප?:shocked: