CCTV ගෙදරදීම හයි කරමු - CCTV Do it your self Part 1

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    මගේ ෂොප් එකට බන්. රෑ විතරයි රෙකෝඩ් වෙන්න ඕනේ. අකුණු ගහන වෙලාවටත් ලයිට් නැතත්,වැඩකරන්න ඕනේ බන්. කොම්පියුටර් හරි යන්නේ නෑ බන්.8000හේ 4 පෝට් dvr ඒක බැටරි පවර් එකකුත් දෙන්න පුලුවන්ද. ඒක අරන් 40 හාඩ් එකක් දැම්මත් ඇති නේ. පෙන් වලට රෙකෝඩ් කරන DVR තියේද.

    මම ඉස්සර Hi8 VHS Recorder + Cam දල එකක් සෙට් කළා. LP mode එකෙන් පැය 5-6 රෙකොර්ඩ් උන ඕයි.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    GOOD work machan,math Punchilage gedetta ekak set kala,badu tikanam mehen nemei gatte,Italy wala set karala thiiba,DVR ekakui,Camera tikakui galawa meheta genath thibba,a tika thama set kare
    Digatama karapan.........
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචං
    1.camera 8 ක dvr එකක් කීයක්‌ වෙනවද.
    2.500 හාඩ් එකක් දැම්මොත් කොච්චර වෙලා රෙකොර්ඩ් කරන්න පුලුවන්ද?
    3.එළියේ තෙමෙන තැනකට හයි කරන්න පුළුවන් rotate කරන්න පුළුවන් කැමරාවක් කියක් වෙයිද?
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ආ... IP camera ඕනේ ය ඉන්නවනං PM එකක් දාන්න. අපි ගාව තියනවා රු:7000 සිට ඉහලට (rotatable සහ night vision )