අහ්හ් එතකොට දැන් උඹ මේ ත්රෙඩ් එක දැම්මේ ජීටීට කියල වෙන්නැති

මගෙත් අවුල්..
දැන් එන්නෙ ultrasurf පිහිටෙන්



mama enne Hotspot Shield eke pihiten





මගෙත් වැඩ නෑ.. මේ proxy එකකින් ආවේ..
Elakiri.Com eka ada ude idan wada karanne naa.....
Elakiri.lk eka ude hodata wada karaa eth dan tikak awul. akurui linksui achcharu wela pennanne.....
SLT



නෑ බං මේ ත්රෙඩ් එක දාන්න ඉන්දියාවට ආව...එහෙන් දැම්මේ...අහ්හ් එතකොට දැන් උඹ මේ ත්රෙඩ් එක දැම්මේ ජීටීට කියල වෙන්නැති