යකෝ අනිත් උන් තොට කෙලින්ම කිව්වාම අවුලක් නෑ, මම වියන්ගාර්තෙන් කිව්වාම තෝ උකාගන්න එනවද ?![]()
මං නං මොකුත් කියන් නෑ ඕවට...මූ ඔය කියන කියන ඒවා අහං ඉදලා 8ක් විතර එකපාර ලැබ්බුවොත්... මලකෙලියයි...
ලිස්ට් එකක් දාලා අපිත් උදව්වක් කරන්න වෙයි 
යකෝ අනිත් උන් තොට කෙලින්ම කිව්වාම අවුලක් නෑ, මම වියන්ගාර්තෙන් කිව්වාම තෝ උකාගන්න එනවද ?![]()
මං නං මොකුත් කියන් නෑ ඕවට...
ලිස්ට් එකක් දාලා අපිත් උදව්වක් කරන්න වෙයි 
ඒක හදනවා තාම.. දෙසැම්බර් මාසෙ අග ඒකට දොරවල් වගයක් ගේන්න තියෙනවා රීකන්ඩිශන්අර ගත්තා කිව්ව වෑන් එක දැං හදලා ඉවරද ?

කිමද මේ අරුමේ.... මට නොහැගේ ලිං රත්නේ..![]()

යකෝ මම ඌ කියපු දේ කිව්වේ..... ඉතින් කිඹුල් අංකල්ම කැමැත්තෙන් රේඩියෝ ෂෝ එක කරනවා නම්, අපි අහන්නේ නැතුව ඉන්නේ නෑ නේ.....?? 

මං දාපු පෝස්ට් එක එඩිට් කරන්න අවසරද.. (පස්සෙ නෙහ් මීටර් උනේ..)

ඉස්සෙල්ලා පොල් කට්ටක් පිරෙන්න චූ කරලා වරෙන් හුජ්ජ කොල්ලා..... 
යකෝ මම ඌ කියපු දේ කිව්වේ..... ඉතින් කිඹුල් අංකල්ම කැමැත්තෙන් රේඩියෝ ෂෝ එක කරනවා නම්, අපි අහන්නේ නැතුව ඉන්නේ නෑ නේ.....??
![]()

ඒක ඇත්ත... හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ ලු 
මේ ටිකේ වතුර බොන නිසා ඒක නං සිම්පල් .. එකක් ඇතිද ?ඉස්සෙල්ලා පොල් කට්ටක් පිරෙන්න චූ කරලා වරෙන් හුජ්ජ කොල්ලා.....
![]()

තාම එහෙමයි බං... කස්ටමර් කෙයා අන්තිමයි ලු.. ඌට අන්තිමට ටාටා එක්ක ගන්න හිතිලා...
ටාටා එකේ කස්ටමර් කෙයා එළ..
ඒ උනාට බසය කචල් නෙහ්![]()
හැබැයි ටාටා එකක් ගත්තොත්, පොරට හැමදාම, සියඹලාපේ, ටාටා වාහන වල මහ ගෙදර (රෙද්ද තමා
) ආගන්තුක සත්කාර විද විද ඉන්න පුලුවන් කරදරයක් නැතුව......

අපිත් පරණ වාහන එක්ක නෙහ් හැප්පෙන්නෙ අවුරුදු ගානක්ම...
දෙසැම්බර් අග වෙද්දි තව මලකඩ ගොඩක් උස්සං එනවා හදන්න![]()
ඕවා ගෙනත් හදන්න බාසලා ඉන්නවද බං....?? ඔය ටිංකරින් බාසලා නම් පට්ට අන්ඩපාල ලා..... 
මේ ටිකේ වතුර බොන නිසා ඒක නං සිම්පල් .. එකක් ඇතිද ?![]()
ඔව් ඔව් බීපන් හොදට වතුර.....
හැබැයි අර මිනිපුරයා කිව්ව පාට තමා කේස් එක..... පිදුරු පාට.....

යකෝ අනිත් උන් තොට කෙලින්ම කිව්වාම අවුලක් නෑ, මම වියන්ගාර්තෙන් කිව්වාම තෝ උකාගන්න එනවද ?![]()

හිටුකෝ උඹටත් දෙන්න සීයේ වෙලාව ආවහම....

හැබැයි ටාටා එකක් ගත්තොත්, පොරට හැමදාම, සියඹලාපේ, ටාටා වාහන වල මහ ගෙදර (රෙද්ද තමා
) ආගන්තුක සත්කාර විද විද ඉන්න පුලුවන් කරදරයක් නැතුව......
![]()
![]()
සත්කාරය විද විද ඉන්න පුලුවන් ලීසින් එකෙං බස් එක උස්සං යනකං 
රත්නෙගෙ සල්ලිකාර නෑදෑයො![]()
මගුලක් කතා කරනවා.... ඒ මනුස්සයා, පුදුම උත්සාහයක් තියෙන මනුස්සයෙක්..... 
අපේ ඉන්නවා සුපිරි වැඩර් කෙනෙක්...ඕවා ගෙනත් හදන්න බාසලා ඉන්නවද බං....?? ඔය ටිංකරින් බාසලා නම් පට්ට අන්ඩපාල ලා.....
![]()

මං මෙතන පෝස්ට් කරපු දේ.....එඩිට් කොරපිය... අරූ මාව කයි ඔය වගේ කතා දැක්කොත්..... තෝවත් කයි.....කියන විසිටර් මැසේජ් එක ලැබීමෙන් අනතුරුව එඩිට් කරන ලදී
යකෝ මීට හොදා තෝ මාව කෑවා නම්..... 
ඔව් ඔව් බීපන් හොදට වතුර.....
හැබැයි අර මිනිපුරයා කිව්ව පාට තමා කේස් එක..... පිදුරු පාට.....
![]()
![]()

ශේප් ශේප් .. මාලබේ මචං එක මතක් කර ගනිංහිටුකෝ උඹටත් දෙන්න සීයේ වෙලාව ආවහම....
![]()
වයස ගැන හිතලා ගරු කරන් හිටියහම, මටම ගේම දෙන්න එනවානේ ආ.....![]()
![]()