EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ එපා. මම අපාතයෝ ගහන්නෙ නෑ :P

    :frown: අපතයෙක් ගහන්න තියා, දැන් අතේ වත් ගහගන්න පුලුවන් වයසකයෑ කොස් පොල් සීයා දැන් ඉන්නේ..... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් රත්නෙ කියලා වත් ලියාගන්න බැරිද ? :lol:

    :shocked: නෑ බං..... එක පාරක් යුවරාජ් කියලා එව්වා.... ඊළග පාර තව කෑල්ලක් වරද්දලා එව්වා.... ඔන්න මේ පාර එක නම් හරියට එවලා..... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: අපතයෙක් ගහන්න තියා, දැන් අතේ වත් ගහගන්න පුලුවන් වයසකයෑ කොස් පොල් සීයා දැන් ඉන්නේ..... :rofl: :P
    මට මේ වයසට අතේ හරි ගහලා ලමයි දෙකයි, ඒත් ඔය වසයෙ තාම ඉන්න තොට‌ ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: නෑ බං..... එක පාරක් යුවරාජ් කියලා එව්වා.... ඊළග පාර තව කෑල්ලක් වරද්දලා එව්වා.... ඔන්න මේ පාර එක නම් හරියට එවලා..... :growl:
    උඹ ලේලන්ඩ් වලට ඔචචරම කඩේ යන හින්දා උන් උඹට ඉන්දියන් නමක්ම දීලා! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: කොහොමද කෝල් එක.... සංකපාලයා ජ'පුර හොස්පිටල් එකේ ඉස්සරහා තියෙන පොන්ඩ් එකට පැන්නද දන්නේ නෑ....... :lol:

    Sankapaalayata deweni paratath jangi anduwa :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මේ වයසට අතේ හරි ගහලා ලමයි දෙකයි, ඒත් ඔය වසයෙ තාම ඉන්න තොට‌ ? :P

    :frown: අකුරුත් පැටලෙනවා නේද අංකල්..... රිදුනද..... :angry: අර සර්වර් වැඩේ බලාපිය..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ලේලන්ඩ් වලට ඔචචරම කඩේ යන හින්දා උන් උඹට ඉන්දියන් නමක්ම දීලා! :lol:

    :shocked: මගුල.... උන්ගේ කිසිම පිලිවෙලක් නැති කම..... ෆොටෝ ගහන්නයි, තැපැල් ගාස්තු ගෙවන්නයි.... ග්‍රාම සේවක හොයන්න යන්නයි ගියහම...... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: අකුරුත් පැටලෙනවා නේද අංකල්..... රිදුනද..... :angry: අර සර්වර් වැඩේ බලාපිය..... :yes:
    කියන්න දෙයක් නැතුව මේ printing mistake එකක් අල්ලගත්ත එකෙන්ම පේනවා කාටද රිදුනෙ කියලා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අකුරුත් පැටලෙනවා නේද අංකල්..... රිදුනද..... :angry: අර සර්වර් වැඩේ බලාපිය..... :yes:

    Aran manan bsila epa ahapu ekata uththare deepan :rofl: spelling misstake wenawane oi katath :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන්න දෙයක් නැතුව මේ printing mistake එකක් අල්ලගත්ත එකෙන්ම පේනවා කාටද රිදුනෙ කියලා :lol:

    :rofl: :lol: Printing නෙවේ සීයේ, Typing Mistake නේ..... අයියෝ අයියෝ..... :P
     
    Status
    Not open for further replies.