EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපං මේ වේස බල්ලො කරන වැඩ... වයිෆ්ගේ අයිඩෙන්ටිය ක්ලියර් නැති වෙලා හදන්න ගියා.. උදේ 9 ඉඳන් 4 වෙනකන් ඉඳලා මුං ඒක හදලා දීලා නොමමරේ වෙනස් වෙලා... බැලුවහම ඒ නොම්මරේට තව අයි.ඩී එකක් තියෙනවා.. දැං මෙයාට ලියුමක් දුන්නලු නොම්මරේ වෙනස් කියලා.. මුංගේ අම්මලට....... දැන් ඉතිං බැංකු අකවුන්ට්,ජොබ් කන්ට්‍රැක්,ලීසිං,epf/etf ඔක්කොම වෙනස් කරන්න බඩගාන්න වෙනවා.... :angry::angry::angry::angry:

    :shocked::shocked: මල මගුලයි..... යකෝ උන්ගේ වැරදි වලට, අහිංසක මිනිස්සුද පලි..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකනේ යකඩෝ මමත් මේ කල්පනා කරේ මම නොදන්නා මචං එකක් කොහෙද මාලඹේ කියල....... මේ එක නෙවෙයි කිඹුලාගේ ඩෙන්ටල් එක මාලඹේ කොහෙද බං........? මම දවසක් උගෙන් ඇහුවත් අද වෙනකං රිප්ලයි නෑ.......

    :D මම කෝල් කරලා කියන්නම්කෝ තැන..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ එක ඒෂියන් කන්ටේනර් යාඩ් එකේම කොටසක්....... උන් රෙන්ට් ඒකට ඉන්නේ........

    :confused: ඒ කියන්නේ කන්ටේනර් කාරයොත් රෙන්ට් එකටද....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද....... අපරාදේ හොඳ බිස්නස් එකක්නේ නැති කරගෙන තියෙන්නේ......
    මේවා වෙන්නැති උඹ කියන්නේ.........

    post.jpg

    :yes::yes: ඔව් ඕවා තමා..... ඔය ගඩොල් වගේ ඒවා..... :yes: වැඩ බලාගන්න හිටපු එකාට 30,000ක් ගෙව්වලු.... එයාගේ මල්ලි කෙනෙක්..... ඌ මේ මනුස්සයව නැතිම කරලා දැම්මනේ.... කලින් කිව්වා නම් මම හරි යනවා..... :P :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උං කියනවලු දවසට ඔය වගේ 60ක් විතර එනවා කියලා.. බලපංකෝ ඉතිං... ලංකාවේ අයිඩෙන්ටිය ගැන තඹ සතේකට විස්වාස කරන්න බෑ...

    :shocked: මුන් ඕවා පරිඝණක ගත කරලා නැද්ද.....?? :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි කියන්නේ... මොනව කරන්නද ඉතිං... උං කාගේ එක වැරැද්දුවත් ඉස්සෙල්ලා අඩෙන්ටිය හදන්න යන එකාගෙ නොම්මරේ තමයි වෙනස් කරන්නේ... මේකෙන් අපි හෙන අමාරුවක වැටෙන්නේ... හැම දේම වෙනස් කරන්න වෙනවනේ...

    :frown::growl: කියලා වැඩක් නෑ බං.... මගේ දැන් මේ තුන් වෙනි ID එකද කොහෙද.... කී පාරක් නම් නම වරද්දලා එවලා තිබ්බද..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රයි කොරලා නැත......... කියපන්කො කොහොමද එළකිරි රේඩියෝ අහන්නේ කියලා........

    :D ඈයි බං අර ඈප්ලිකේෂන් වල තියෙන්නේ ඉන්ටර්නෙට් රේඩියෝ කියලා එකක්..... ඒකෙන් තමා...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: කියලා වැඩක් නෑ බං.... මගේ දැන් මේ තුන් වෙනි ID එකද කොහෙද.... කී පාරක් නම් නම වරද්දලා එවලා තිබ්බද..... :angry:
    බස් රත්නෙ කියලා වත් ලියාගන්න බැරිද ? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයා ජයවර්ධනපුර රෝහලට ඈතුලත් කර ඈත...... :yes: :(

    (ජංගි දාලා තමා ඉස්පිරිතාලෙට ඈතුලත් කරලා තියෙන්නේ..... :P )


    මගේ යාළුවෙක්ගේ වයිෆ් ජ'පුර හොස්පිටල් සිටින බැවින්, විස්තර දැනගත හැක...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl: :angry: palayo tho kalaa paththara gahuwa neda ? Thowa kaala madi :growl:

    :rofl: කොහොමද කෝල් එක.... සංකපාලයා ජ'පුර හොස්පිටල් එකේ ඉස්සරහා තියෙන පොන්ඩ් එකට පැන්නද දන්නේ නෑ....... :lol:
     
    Status
    Not open for further replies.