හිට්ලර් අයියාගේ ක්ලච් වොෂර් ගියේ කොහෙදිද........?![]()
කවුද උඹට කිව්වේ....?? කොසා නේද....?? 
හිට්ලර් අයියාගේ ක්ලච් වොෂර් ගියේ කොහෙදිද........?![]()
කවුද උඹට කිව්වේ....?? කොසා නේද....?? 
kawda umbata kiyapu apathaya ?
Mei inne kiyapu sutta![]()

සමාවෙන්න හිට්ලර්...... 
කවුද උඹට කිව්වේ....?? කොසා නේද....??
![]()
![]()
![]()
සමාවෙන්න හිට්ලර්......
![]()

අපෝ එපා. මම අපාතයෝ ගහන්නෙ නෑ![]()
අපතයෙක් ගහන්න තියා, දැන් අතේ වත් ගහගන්න පුලුවන් වයසකයෑ කොස් පොල් සීයා දැන් ඉන්නේ.....

නැතුව ඇති..
ඩෙස්ක්ටොප් ටිකක් දාගන්න චාන්ස් එකක් තියෙනවා වගේ එහෙනම් .... 
බස් රත්නෙ කියලා වත් ලියාගන්න බැරිද ?![]()
නෑ බං..... එක පාරක් යුවරාජ් කියලා එව්වා.... ඊළග පාර තව කෑල්ලක් වරද්දලා එව්වා.... ඔන්න මේ පාර එක නම් හරියට එවලා..... 
මට මේ වයසට අතේ හරි ගහලා ලමයි දෙකයි, ඒත් ඔය වසයෙ තාම ඉන්න තොට ?අපතයෙක් ගහන්න තියා, දැන් අතේ වත් ගහගන්න පුලුවන් වයසකයෑ කොස් පොල් සීයා දැන් ඉන්නේ.....
![]()
![]()

උඹ ලේලන්ඩ් වලට ඔචචරම කඩේ යන හින්දා උන් උඹට ඉන්දියන් නමක්ම දීලා!නෑ බං..... එක පාරක් යුවරාජ් කියලා එව්වා.... ඊළග පාර තව කෑල්ලක් වරද්දලා එව්වා.... ඔන්න මේ පාර එක නම් හරියට එවලා.....
![]()

මට මේ වයසට අතේ හරි ගහලා ලමයි දෙකයි, ඒත් ඔය වසයෙ තාම ඉන්න තොට ?![]()
kelinma maraka linde 
කොහොමද කෝල් එක.... සංකපාලයා ජ'පුර හොස්පිටල් එකේ ඉස්සරහා තියෙන පොන්ඩ් එකට පැන්නද දන්නේ නෑ.......
![]()

මට මේ වයසට අතේ හරි ගහලා ලමයි දෙකයි, ඒත් ඔය වසයෙ තාම ඉන්න තොට ?![]()
අකුරුත් පැටලෙනවා නේද අංකල්..... රිදුනද.....
අර සර්වර් වැඩේ බලාපිය..... 
ඌට කන්න ඕනමයි කියලා ඉල්ලුවානෙ...![]()
deepanko rathne okata uththara dan
mata ismolle giya ban oya comment eka dakala 
උඹ ලේලන්ඩ් වලට ඔචචරම කඩේ යන හින්දා උන් උඹට ඉන්දියන් නමක්ම දීලා!![]()
මගුල.... උන්ගේ කිසිම පිලිවෙලක් නැති කම..... ෆොටෝ ගහන්නයි, තැපැල් ගාස්තු ගෙවන්නයි.... ග්රාම සේවක හොයන්න යන්නයි ගියහම...... 
Sankapaalayata deweni paratath jangi anduwa![]()
පව් බං..... ඔෆිස් එකෙන් පැනලා යන්න පුලුවන් කමක් ලැබෙයිද බලන්න ඕනා ඕකාව බලන්න..... 
කියන්න දෙයක් නැතුව මේ printing mistake එකක් අල්ලගත්ත එකෙන්ම පේනවා කාටද රිදුනෙ කියලාඅකුරුත් පැටලෙනවා නේද අංකල්..... රිදුනද.....
අර සර්වර් වැඩේ බලාපිය.....
![]()

Thoga pitin illan kaama kiyanne okata thamaideepanko rathne okata uththara dan
mata ismolle giya ban oya comment eka dakala
![]()
උඹට තව ඉස්මොල්ලේ යන්න දෙන්නම් අංකල් 9 වෙනිදට ජම්බු...... 
අකුරුත් පැටලෙනවා නේද අංකල්..... රිදුනද.....
අර සර්වර් වැඩේ බලාපිය.....
![]()
spelling misstake wenawane oi katath 
කියන්න දෙයක් නැතුව මේ printing mistake එකක් අල්ලගත්ත එකෙන්ම පේනවා කාටද රිදුනෙ කියලා![]()
Printing නෙවේ සීයේ, Typing Mistake නේ..... අයියෝ අයියෝ..... 