කට්ටිය කිව්ව විදියට විටමින් ඊ කැප්සියුල්ස් හොදයි...
ඒත් එකෙන් අපි බලාපොරොත්තු වෙන විදියට ඉක්මන් ප්‍රතිඵල නම් ලැබෙන්නේ නෑ..
ඒත් සාමාන්‍යයෙන් වැවෙන ප්‍රමාණයට වඩා යම් තාක් දුරට වැවෙන වේගය වැඩි විමක් නම් තියෙනවා..
කොහොම වුනත් විටමින් ඊ කැප්සියුල්ස් හැමදාම ගන්න යන්න එපා දවසක් හැර දවසක් ගන්න.. නැත්නම් දවස් 2 කට සැරයක් ගත්තාත්.. ඇති..
හැමදාම ගත්තායි කියලා වේගයේ වෙනස් විමක් ඇති වෙන්නේ නෑ..
ඒත් ඒ කැප්සියුල් එකේ තියෙන ජෙල් එක හැමදාම ඔළුවේ දැම්මාට නම් ප්‍රශ්නයක් නෑ..
ඕය සහෝ කිව්ව විදියට.. හොද පිරිසිදු පොල් තෙල් වලට විතරක් ඒ විටමින් ඊ කරලක් දාලා සම්බාහනය කරන්න.
ඔබට ජය...![]()
thanq mcn hodata theruna..
hamadama gattoth mokada wenne saho?
oluwe gana ekada hoda bona ekada?
thxz mcn... rep++


thanks vry much bro...




(මට වෙලා තියෙනවා කීප විටක්ම)
