පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙසම්බර් 21 වෙනිදා වෙනකොට ඔයාලා ඉන්න ලෝකයට වඩා දහස්වාරයක් උසස්,වටිනා ලෝකයක් අප පෘථිවිය මත ඇති කරනවා.බල්ලෝ වගේ ඔ‍ෆිස් වල, වැඩපොලවල්වල, වැඩ කරන්න ඕන නෑ.සල්ලි පස්සේ බලු රෑනක් වගේ දුවන්න ඕන නෑ.මානවයන්ගේ අවශ්‍යතා ඔයාලට නොමිලේ දෙන එක වතුර වගේ ලේසියි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇයි බය වුනාද? බය වෙන්න දෙයක් නෑ.අපි මේක වසර දහස් ගානක කරපු සැලසුමක්.

    උඹ කියන ඒව්වා වෙන එකක් නෑ කියලයි මම බය බන්.. :(:sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ වගේම ලෝකය පුරා සුවිශාල වෙනස්කම් ඇති වේවී
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    දෙසම්බර් 21 වෙනිදා වෙනකොට ඔයාලා ඉන්න ලෝකයට වඩා දහස්වාරයක් උසස්,වටිනා ලෝකයක් අප පෘථිවිය මත ඇති කරනවා.බල්ලෝ වගේ ඔ‍ෆිස් වල, වැඩපොලවල්වල, වැඩ කරන්න ඕන නෑ.සල්ලි පස්සේ බලු රෑනක් වගේ දුවන්න ඕන නෑ.මානවයන්ගේ අවශ්‍යතා ඔයාලට නොමිලේ දෙන එක වතුර වගේ ලේසියි.

    :lol::lol::lol:diyanko
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    අඩෝ ඔරිය
    තෝ කනවා කෑමක් මේ පාර

    මචං එලකිරියනි

    ලස්තිවෙයල්ල මුන්ට ගේම දෙන්න

    තොපේ එලියන් වොර්ෂිප්ස් අපි යකඩ වලට විකුනනව
    :shocked::shocked::shocked::shocked:

    මමත් ඔය පිටසක්වල එලි ගැන විස්වාස කලේ නෑ. අද මම ඇත්තටම දැක්කා බං. ඒක නිල පාට එළියක්‌. ඒක තැනම තියෙනවා කොහේටවත් යන්නේ නෑ.

    මෙන්න ෆොටෝ

    image.jpg

    :frown:උබ යූ ඇෆ් ඕ එකක් දැක්කයි කිව්වට මාත් දත මැදගෙන ගියා බලන්න
    ..... බටපොල යූ එෆ් ඕ එකක්... නොදකිං :(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැනට ලොව සිටින ඉතාමත්ම බලවත් පුද්ගලයා මම වෙමි. මම ලෝකය පාලනය කිරීඉම අනිවාර්යෙන්ම සිදුවෙනවා.පිටසක්වල ජීවීන් ඒ ගැන මට සහතිකයක් ලබා දුන්නේ මීට වසර ගානකට කලිනුයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :frown:උබ යූ ඇෆ් ඕ එකක් දැක්කයි කිව්වට මාත් දත මැදගෙන ගියා බලන්න
    ..... බටපොල යූ එෆ් ඕ එකක්... නොදකිං :(
    :frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔයාලගේ සියලූම මුදල් සහ වත්කම් වල වටිනාකම් ශුන්‍යය වෙනවා තව දවස් 13කින්.ඒවගේම ඔයාල ජොබ් වලට යන්න ඕනත් නෑ.සියලූම ‍රැකියාවලින් ඉවත් විය යුතුයි.

    Orion මාමේ එතකොට අපි සල්ලි නැතුව කන්නේ කොහොමද?:confused:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    දැනට ලොව සිටින ඉතාමත්ම බලවත් පුද්ගලයා මම වෙමි. මම ලෝකය පාලනය කිරීඉම අනිවාර්යෙන්ම සිදුවෙනවා.පිටසක්වල ජීවීන් ඒ ගැන මට සහතිකයක් ලබා දුන්නේ මීට වසර ගානකට කලිනුයි.

    ko pennapan sahathikaya ..scan karala dapan thread eke..
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    දැනට ලොව සිටින ඉතාමත්ම බලවත් පුද්ගලයා මම වෙමි. මම ලෝකය පාලනය කිරීඉම අනිවාර්යෙන්ම සිදුවෙනවා.පිටසක්වල ජීවීන් ඒ ගැන මට සහතිකයක් ලබා දුන්නේ මීට වසර ගානකට කලිනුයි.

    හා කියහං බලන්න සහතිකේට උං කොහොම ද සීල් එක ගැහුවෙ??
    :confused::confused::confused::confused:

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14014022 said:
    මම මෙයාව දන්නෙ නෑ. අද මේ ත්‍රෙඩ් එකෙන් දැක්කෙ.:yes: දැන් තමයි මෙයාගෙ පෝස්ට් කියෝ කියෝ ඉන්නෙ. මාර ඩයල් එකක්නේ.:D:D
    මම දන්න හොඳම Psychiatrist කෙනෙක් ඉන්නවා. කව්ද මෙයාව අඳුරන්නෙ.:nerd:

    මේ ලෙඩේ මම හිතන්නෙ Schizoid Personality Disorder කියන එක.

    Affected individuals may simultaneously demonstrate a rich, elaborate and exclusively internal fantasy world. :)

    Schizoid Personality Disorder 1st Stage එකේ ගොඩක් අය ඉන්නව. ඒක එච්චර භයානක නෑ. (demonstrate a rich)
    :lol::lol::lol::lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    තව සති දෙකක් පමණයි තියෙන්නේ. ඒක නිසා හැමොම පිටසක්වල යානා ලොව පුරා මතු වෙන බව දකීවී.මේ වෙනවිටත් සඳ මතසහ අවර ග්‍රහලෝක වල පිටසක්වල යානා විශාල ප්‍රමාණයක් සූදානම්ව සිටිනවා. මේ වෙනවිට ලංකාව පුරාම මේවා ගමන් කරමින් සිටිනවා.

    oya pitalassana jiwiyooo me welawe makka karanawa athda kiyala kiyanna puluwanda