ඔව්ව හදන්න පුළුවන්නම් ඔව්ව හදනවට වඩා ලේසියිනෙ බං අහල පහල තියෙන ග්‍රහලෝක වලට ගිහිං එව්ව හාරල ඕනෙ කරන සම්පත් සහ ශක්තිය ගන්නව

අනික පිටසක්වල ජීවීන්ට වයිට් වෝකර්ස්ලට චිල්ඩ්‍රන් ලට වගේ මැජික් බලයක් තියෙනවනං උන්ට ඔව්ව ඕන්නෑනෙ බං ශක්තිය ලබාගන්න ස්පෙල් වලිංම ශක්තිය ලබාගෙන ඕනෙ දෙයක් කලෑකිනෙ

තව දෙයක් මේක හැදුවම ඉර තියනකන්ම ශක්තිය ගන්න පුළුවන්..